අද (14) සන්ධ්‍යාවේ 7.30 ට පමණ ඉන්දියාවේ මුම්බායි නුවර මගී ගුවන් පාලමක් කඩා වැටීම නිසා අනතුරක් සිදුවී තිබේ. Mumbai CST bridge නමින් හඳුන්වන ...
කරන ලද්දක් වන අතර කාර්යාල නිමවී
මෙම පාලම ඔස්සේ වැඩි වශයෙන් ගමන් කරන්නේ ආසන්නයේ පිහිටි දුම්රිය ස්ථානය වෙත යන පිරිස් බවද පැවසිණි.
සිද්ධියෙන් 3 දෙනෙකු මියගිය බව හා 20 දෙනෙකු තුවාල ලද බව පස්වරු 9 වන විට ලැබුණ ආරංචියයි. මියගිය පිරිස ඊට වැඩි විය හැකි බවද පැවසේ.
අලුත්වැඩියාව සඳහා සූදානම් කර තිබියදීත් මෙය මහජනයා වෙත විවෘත කර තිබීම නිසා අනතුර සිදුවූ බවට චෝදනාවක්ද තිබේ.





COMMENTS