කැලුම් ඉන්දික (කැවුමා) නැමැති සංවිධානාත්මක අපරාධකරු නැවැතී සිටි මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 150කට අධික ප...
කැලුම් ඉන්දික (කැවුමා) නැමැති සංවිධානාත්මක අපරාධකරු නැවැතී සිටි මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 150කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
මෙහි වටිනාකම රුපියල් මිලියන 1800කට අධික වෙයි. කැවුමා සංවිධාන්තමක අපරාකරුවෙක් වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙක් වෙයි.
ඔහු රුපියල් කෝටි 500යේ දියමත්ති සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙ. සැකකරු 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එසේම එම නිවසේ තිබී පිස්තෝල ගිනි අවියක් හා උණ්ඩ විශාල ප්‍රමාණයක්ද සොයාගෙන තිබේ.
COMMENTS