රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායම පිළිබඳව වගකීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය භාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ම...
රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායම පිළිබඳව වගකීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය භාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසුදු කිරීම සඳහා ඇති විසඳුම හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක රොෂාන් මහානාම යටතේ පත්කරන ක්‍රිකට් අතුරපාලක කමිටුවක් වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය එයට ඉඩ නොඳුන් බවත් ඔහු පවසයි.
ICC banned betting people from Cricket but in doesn't matter fo our betting chief Sumathipala. He gets his proxies to run SLC for him. @icc should take responsibility for this corrupt team returning. Interiem under Roshan was the solution to clean cricket but ICC didn't allow it
— Ranjan Ramanayake (@RamanayakeR) February 21, 2019
COMMENTS