අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පුද්ගලයෙක් වන යාපනයේ අරූන් මෛත්‍රීයන් සිද්ධාර්තන් අතර හමුවක් පවත්ව...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පුද්ගලයෙක් වන යාපනයේ අරූන් මෛත්‍රීයන් සිද්ධාර්තන් අතර හමුවක් පවත්වා තිබේ.
එහි ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින් අතර මේ පිළිබඳව අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දමිළ තරුණයන් සමග අවසානයේදි හෝ සම්බන්ධ වීමට ගත් තීරණය පිළිබඳව තමන් සතුටු වෙන බවය.
මේ බව නාමල් රාජපක්ෂ මහතා සන්ධාන කර සිටියේ තම ටුවිටර් ගිණුම හරහාය.
If this picture is authentic and taken recently, I’m very happy to see that @RW_UNP is finally engaging with the Tamil youth, rather than only with the TNA. https://t.co/hvaUmsZ7Yz
— Namal Rajapaksa (@RajapaksaNamal) February 15, 2019
COMMENTS