ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති හෙයින් එහි ගනුදෙනු සීමාකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව...
නව තැන්පතු
මේ අතර තැන්පතුකරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරීමයක් දක්වා තමන්ගේ මුදල් නැවත ලඛාගත හැකි බවද
ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ද ෆිනෑන්ස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයක මහබැංකුව නිරතවන්නේ මෙම ගැටලු නිරාකරණය පිනිසය.
0112477573. 0112477229, 0112477504 යන දුරකතන ඔස්සේ වැඩිදුර තොරතුරු තැන්පත්කරුවන්ට ලබාගත හැකිය.
COMMENTS