Loading... එළැඹෙන සතියේදී අලුත් දේශපාලන පිම්මක් ගැන ප‍්‍රකාශයට පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් හිටපු ඇමති පාර්ලිමේන්තු ම...
Loading...
එළැඹෙන සතියේදී අලුත් දේශපාලන පිම්මක් ගැන ප‍්‍රකාශයට පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසූ බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ඔහුගේ සමීප හිතවතුන් පිරිසක් සමගින් බත්තරමුල්ල සුපිරි හෝටලටකදී පැවති සුහද හමුවකදී මේ බව මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.තමන් වෙනම දෙශපාලන ගමනක් යාමට තීරණය කල බවත් ඔහු සදහන් කර ඇතැයි සදහන්ය.
-lankadeepa
COMMENTS