2015 ජනවාරි අට වනදා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින්, ජනතාවට ද්‍රෝහී වූ කොටස් සමග එක් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටපත් කිරීමට ගන්නා...
2015 ජනවාරි අට වනදා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින්, ජනතාවට ද්‍රෝහී වූ කොටස් සමග එක් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටපත් කිරීමට ගන්නා උත්සාහය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තරයේ හෙළා දකී. අද (15) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව පවසා ඇත.
අදාළ නිවේදනයේ සඳහන් කරුණු වැඩිදුරටත්,
‘‘2015 ජනවාරි අට වනදා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින්, ජනතාවට ද්‍රෝහී වූ කොටස් සමග එක් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටපත් කිරීමට ගන්නා උත්සාහය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තරයේ හෙළා දකී. විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව පවසයි.
ජනවාරි අට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් ඒකරාශී කරගෙන වැදගත් රටක්, පිරිසිඳු පාලනයක් ගොඩනැගීම සඳහා කළ සටන ජය ගත්තත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොටස් පොහොට්ටු පක්ෂයට එක්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටපත් කිරීම සඳහා උත්සාහයක් දරමින් සිටින බව ඇය අවධාරණය කරයි.
www.reporter.lk

COMMENTS