අගමැති මහින්ද රජපක්‍ෂ මහතා අද දිනයේ මුල් වරට පාර්ලිමේන්තුව ඇමතීය. එක්සත් ජාතික පක්‍ෂ ඇතුලු විපක්‍ෂය විසින් දැඩි විරෝධය එල්ල වෙමින් කලහ. ...
අගමැති මහින්ද රජපක්‍ෂ මහතා අද දිනයේ මුල් වරට පාර්ලිමේන්තුව ඇමතීය. එක්සත් ජාතික පක්‍ෂ ඇතුලු විපක්‍ෂය විසින් දැඩි විරෝධය එල්ල වෙමින් කලහ.
සභාව ආරම්භයේදීම කතානායකවරයා කියා සිටියේ කැබිනට් මණ්ඩලය හෝ නව සභානායකවරයා තමන් පිළිගන්නේ නැති බවයි. ආණ්ඩු පක්‍ෂයේ් අත්පොලසන් හා විපක්‍ෂයේ දැඩි බාධා කිරීම් මැද රාජපක්‍ෂ මහතා විසින් සභාව ඇමතීය.
‘මට අගමැති කම ලොකු නෑ.. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි..’ යැයි අගමැතිවරයා කියා සිටිද්දී ආණ්ඩු පක්‍ෂයෙන් උණුසුම් අත්පොලසන් හිමිවිය.

COMMENTS