දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙනුවෙන් නව නීතියක්
Homeප්‍රවෘත්ති

පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙනුවෙන් නව නීතියක්

PropellerAds

උතුරු පළාතේ සියළලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල ලබන මාර්තු මස 04 වනදාට පෙර උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි කළ යුතු බවට උතුරු...

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගැන විපක්ෂ නායක සජිත් විශේෂ ප්‍රකාශයක් කරයි!
රනිල් දැන් සර්ව පාක්ෂික කරත්තේ දක්කන්න පටන් අරන්! එතුමා දක්කන පැත්තට අපි යන්නේ නෑ! එහෙම යන්නේ හරක් විතරයි! වාසුදේව වෙන්න යන දේ කල්තියාම කියයි! (VIDEO)
උසාවිය ගෝඨාට සිතාසි නිකුත් කරයි! (VIDEO)
පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙනුවෙන් නව නීතියක්

උතුරු පළාතේ සියළලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල ලබන මාර්තු මස 04 වනදාට පෙර උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට නියෝග කර ඇත.

ඒ අනුව පළාතේ සියළුම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල හිමිකරුවන් සිය ආයතන පිහිටි ස්ථාන හා ඉඩකඩම් තොරතුරු පිළිබඳ වාර්තා අධ්‍යාපන අමාත්‍යංශය වෙත බාර දිය යුතු බවත් ලබන මාර්තු 4වැනිදාට පෙර මෙකී ආයතන පිළිබඳ සියලු තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතු බවත් ආණ්ඩුකාරවරයා බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

උතුරේ නගරවල ප්‍රදර්ශනය කරන විශාල බැනර් සහ දැන්වීම්වල ඒවා ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබා දී ඇති අංකයද සදහන් කළ යුතු බවත් මෙය ඉදිරි දෙසතියක කාලය තුළ ක්‍රියාත්මක කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.

අදාල නියෝගය නොතකන ආයතන හා පුද්ගලයින්ට එරෙහිව නෛතික පියවර ගන්නා ලෙසට ආණ්ඩුකාරවරයා අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් දී ඇති අතර මේ පිළිබඳ තොරතුරු උතුරු පළාත් සභාවේ www.np.gov.lkනැමති වෙබ් අඩවියෙන් හෝ 021-2231343 නැමති අංකය අමතමින් දැනගත හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය වැඩි දුරටත් සඳහන් කර සිටියි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

 

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙනුවෙන් නව නීතියක්
පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙනුවෙන් නව නීතියක්
http://am.lk/media/k2/items/cache/86c5b19bb898bde097ab27747ae29968_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_672.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_672.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy