දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝකි සැමියා කෝටිපති වෙසින් කැම්පස් කෙල්ලෙක් රවටලා - බිරියගෙන් මැසිවිලි
Homeගොසිප්

කෝකි සැමියා කෝටිපති වෙසින් කැම්පස් කෙල්ලෙක් රවටලා - බිරියගෙන් මැසිවිලි

PropellerAds

කො ළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක අරක්කැමියෙකු  ලෙස සේවය කරන 45 හැවිරිදි තම සැමියා හෝටල් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් විසි හැවි...

ඩේවිඩ් කැමරන් දේශපාලනයෙනුත් සමුගනී
ලියුමක් ලියා ගිය ත්‍රීකුණාමලේ දරු දෙදෙනා කෝච්චියකින් හමුවේ
ප්‍රභාකරන් මැරූ හැටි ගැන සේනාංක ප්‍රධානියා එළිකරන රහස්
කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක අරක්කැමියෙකු  ලෙස සේවය කරන 45 හැවිරිදි තම සැමියා හෝටල් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් විසි හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක රවටා ඇය සමග
ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බව කියමින් හැටන් ප්‍රදේශයක් දෙදරු මවක හෙට්ටිපොළ පොලිසියට 24දා පැමිණිල්ලක් කර ඇත.  තම සැමියා මුහුණු පොත ඔස්සේ මෙම තරුණිය හඳුනාගෙන රැකියාවෙන් උපයන මුදල් ඇයට දෙන බැවින් තමාටත් දරු දෙදෙනාටත් ජීවත් වීමට මගක් නොමැති හෙයින්

මෙම සම්බන්ධය නතර කර දෙන  ලෙසත් ඇය පොලිසියට පැමිණිල්ලක් කරමින් ඉල්ලා ඇතැයි හෙට්ටිපොළ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

පැමිණිලිකාර කාන්තාව හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර තරුණ සිසුවිය හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකාරියක බවද පොලිසිය කියයි.

 තමාටත් සාධාරණයක් ඉටු කර දෙන්නැයි තරුණ මව හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  ආනන්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

පැමිණිලිකාර කාන්තාවගේ සැමියා කොළඹ සේවය කරන නිසා ඒ මොහොතේ ඔහු ගෙන්වා ගැනීමට නොහැකි හෙයින් හෙට්ටිපොළ පොලිස් වසමේ පදිංචි සරසවි සිසුවිය පැමිණිල්ල විභාග කිරිම සඳහා කැඳවූ බව පොලිසිය පවසයි.

මුහුණු පොතෙන් මෙම පුද්ගලයා  හදුනාගත් බවත් ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත් විවාහක පුද්ගලයකු බව

නොදැන බවත් සරසවි සිසුවිය පොලිස් ස්ථානාධිපති ආනන්ද රාජපක්ෂ මහතා සමග පවසා ඇතැයි කියති. තමා හෝටල් කිහිපයක් හිමි කෝටිපතියකු බව එම පුද්ගලයා තමාට පැවසූ බවද සරසවි සිසුවිය පොලිසියට ප්‍රකාශ කර ඇත.

අවස්ථා කිහිපයකදී ඔහු තමා හමුවීමට පැමිණි බවත් එසේ පැමිණන විට ජැන්ඩියට හැඳ පැළඳගෙන පැමිණි බවත් සරසවි සිසුවිය පවසන බවද පොලිසිය කියයි.  මෙම පුද්ගලයා හෝටලයක කෝකියකු බව තමා දැන නොසිටි බවත් ඔහු තමන්ට වරින්වර මුදල් දුන් බවත් සරසවි සිසුවිය පිළිගෙන ඇති අතර වහාම මේ සම්බන්ධය නතර කරන බවට ඇය පොලිස් ස්ථානාධිපති රාජපක්ෂ මහතා ඉදිරියේ පොරොන්දු වී තිබේ.

මෙම  මුහුණු පොතෙන් හදුනා ගත්තා තරුණ තරුණියන්
පිළිබඳව හරි තොරතුරු නොදැන පෙම් සබඳතා ගොඩනගා ගන්නා තරුණ  පිරිසට ‍මෙම  සිද්ධිය කදිම පාඩමක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

තොරතුරු -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය-

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝකි සැමියා කෝටිපති වෙසින් කැම්පස් කෙල්ලෙක් රවටලා - බිරියගෙන් මැසිවිලි
කෝකි සැමියා කෝටිපති වෙසින් කැම්පස් කෙල්ලෙක් රවටලා - බිරියගෙන් මැසිවිලි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiojrfr27hS6hLAP9e5R5DKhvBF0QDphoEEz4yhMTxQukPxBD1TCUzB841Jhv8HXHgAaJh84ARUm3irbdgoO7PyALC4SDJIvBGQINobM08-kXGJCEzt2sMF_l9jhS1ji31IGN_Lenlv43k/s1600/2e.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiojrfr27hS6hLAP9e5R5DKhvBF0QDphoEEz4yhMTxQukPxBD1TCUzB841Jhv8HXHgAaJh84ARUm3irbdgoO7PyALC4SDJIvBGQINobM08-kXGJCEzt2sMF_l9jhS1ji31IGN_Lenlv43k/s72-c/2e.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_58.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_58.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy