යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රමාද නොකර වහාම ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා...
යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රමාද නොකර වහාම ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසයි.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු ආයතන එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද එතුමා පෙන්වා දුන්නේය.
ඒ අද (14) පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
එම අවස්ථාවට ප්‍රවාහන සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාද එක් විය. ව්‍යාපෘති සංවර්ධනයට වැය කිරීමට අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 20කි.
COMMENTS