දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ATM හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් : ඔබේ මුදල් ආරක්ෂා කර ගත හැක්කේ කෙසේද ?
Homeප්‍රවෘත්ති

ATM හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් : ඔබේ මුදල් ආරක්ෂා කර ගත හැක්කේ කෙසේද ?

PropellerAds

රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. අදාළ ...

චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්.. ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී..
සුදු වෑන් පැහැර ගැනීමක්.. හමුදාවේ 04ක් අත්අඩංගුවට..
බැසිල්ට ‘මොළ හතක්’ තිබෙනවා.. පොහොට්ටු මන්ත‍්‍රී විශේෂ හෙලිදරවුවක…
ATM හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් : ඔබේ මුදල් ආරක්ෂා කර ගත හැක්කේ කෙසේද ?

රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.


අදාළ සංවිධානාත්මක පිරිස් විසින් මෙරට බැංකු වල ස්ථාපනය කර ඇති, ATM යන්ත්‍රවල වෙනත් බාහිර උපකරණයක් සවිකර ඒ ඔස්සේ පාරිභෝගිකයන්ගේ දත්ත සොරා ගැනීම පළමු සිදු කරයි.

අනතුරුව එම දත්ත උපයෝගි කරගනිමින් ව්‍යාජ කාඩ්පත් සකසා මුදල් ලබා ගන්නා බවට මේ වනවිට පැමිණිලි කිහිපයක් ම ලැබී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ මෙහෙයවයි.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ලංකා ක්ලියර් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ATM යන්ත්‍ර භාවිත කරන මෙරට ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කිරිමේදී විමසිලිමත් වන ලෙසයි.

ගනුදෙනුකරුවන්ගේ අවධානය යොමු විය යුතු කරුණු කිහිපයක්ද අදාළ නිවේදනයේ සඳහන් ය.

  • මුදල් ගනුදෙනුවලදී තමන් භාවිත කරන ATM යන්ත්‍රවල අනවශ්‍ය උපාංග සවිකර ඇද්ද යන්න ගනුදෙනු කිරීමට පෙර පරීක්ෂා කරන්න.
  • ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කරන විට තමා අවට සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න.
  • යම් හෙයකින් සැකකටයුතු යමක් හෝ පුද්ගලයකු වේ නම් ඒ පිළිබදව බැංකුවේ ආරක්ෂක අංශ හෝ පොලිසිය දැනුවත් කරන්න.
  • සෑම ගනුදෙනුකරුවෙක්ම, සිය ATM කාඩ්පතට අදාළව බැංකුව මගින් ක්‍රියාත්මක කරන කෙටි පණිවිඩ සේවාව සක්‍රිය කර ගන්න
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ATM හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් : ඔබේ මුදල් ආරක්ෂා කර ගත හැක්කේ කෙසේද ?
ATM හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් : ඔබේ මුදල් ආරක්ෂා කර ගත හැක්කේ කෙසේද ?
http://am.lk/media/k2/items/cache/f1be1ff4c5ea8b6a1e536fef317bc447_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/atm.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/atm.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy