අවුරුදු 70 ක් වූ තම මවට අතවරයකට යෝජනා කළ ලොකු පුතා (අවුරුදු 46) කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම මස 08 දින තෙක් රක්ෂිත බන්ධනාගා...
කුරුණෑගල
වැඩිමහල් පුතා යැයි පවසන මොහුගේ බිරිඳ මොහුගෙන් වෙන් වී විදේශ ගත වී සිටින බවත් මොහුගේ වැඩිමහල් ගැහැණු දරුවා මොහු විසින් 2010 වසරේ අපයෝජනයට ලක්කර තිබෙන බවත් මෙම සිදුවීම මත නීතිපතිවරයාගේ උපදෙස් මත මහාධිකරණයේ නඩු පැවරීමට සූදානම් කර තිබෙන බවත් පොලිසිය පැවසීය.
-ආර් එම් ඩබ්ලිව් බණ්ඩාර කුරුණෑගල-
COMMENTS