දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති
Homeගොසිප්

5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති

PropellerAds

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාං...

ප්‍රීතිමත්ම රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියට.
ශ්‍රී ලන්කන් විකිණීමේ තීරණය වෙනස් කරයි?
අගමැතිට එරෙහි විශ්වාසභංගය ලබන සතියේදී - MR.

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු, ජාතික
වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව

අමතමින් සඳහන් කර තිබෙයි.

05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූදෙනාගෙ අවධානය යොමු විය යුතු බව ද එහිදී ජනාධිපතිතුමා සඳහන් කර ඇත.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් මීට කලකට පෙර මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ සමාජය තුළ ඒ ගැන පුළුල් සංවාදයක් ඇති විය.
එය තරගකාරී අධ්‍යාපන රටාව නිසා ළමා කාලය විනාශවීමේ අනිටු අත්දැකීමෙන් ළමුන් මුදාගන්නා තීරණයක් ලෙස ඇගයුමට ලක්වූ අතරම ගම්බද දක්ෂ දරුවන්ට ඉදිරියට ඒමේ අවස්ථාව අහිමි කිරීමක් බවට අවාසි විවේචනද පළ විය. එයට විකල්පයක් ලෙස වෙනත් 8 වසරේ විභාගයක් පැවැත්වීමේ අදහසක්ද පළවී තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29341,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති
5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න මං එකඟයි - ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicJ5Zxk22nRo9nyzc2eEyvFE1EmfL9fPRAsiVegcgeJ-ZGigicx-I3ueuc1cMnJ_V0XywGxHvTu-CNTEj1MeYdy8fGQgZsRP14ki_ueA_cViMKtlZwi8zqGtjq2ksNmrDhGnO4yuVWw_Q/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicJ5Zxk22nRo9nyzc2eEyvFE1EmfL9fPRAsiVegcgeJ-ZGigicx-I3ueuc1cMnJ_V0XywGxHvTu-CNTEj1MeYdy8fGQgZsRP14ki_ueA_cViMKtlZwi8zqGtjq2ksNmrDhGnO4yuVWw_Q/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/5_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/5_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy