දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිපයේ නව තනතුරු හා සංවිධායකවරු 52 ක්
Homeගොසිප්

ශ්‍රීලනිපයේ නව තනතුරු හා සංවිධායකවරු 52 ක්

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ  නව ආසන සංවිධායකවරු පිරිසකට පත්වීම්...

ආනන්ද, නාලන්දා, විශාඛා, අනුලා 1 ශ්‍රේණිය නැවත පරීක්ෂණ ඇරඹේ
රවී කරුණානායකට අලි බබා (ජැක් මා) හමුවූ ඒ සොඳුරු මොහොත
Wedding Suppliers Association Get-together

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ
යටතේ  නව ආසන සංවිධායකවරු පිරිසකට පත්වීම් ලිපි ලබාදීම අද (28) සිදුව තිබේ.
මෙහිදී
1) රංජිත් සියඹලාපිටිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම්
2) ලසන්ත අලගියවන්න මහතා පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්
3) වීරකුමාර දිසානායක මහතා වෘත්තීය සමිති උපලේකම්
4),සාරතී දුෂ්මන්ත මහතා වෘත්තීයවේදීන්ගේ සංවිධාන ලේකම්
5) සුදර්ශන රත්නායක මහතා සාමාජික ප්‍රවර්ධන ලේකම්වරයා ලෙස ද පත් කර තිබේ.

දිස්ත්‍රික්ක 7ක් සඳහා පත්කළ නව සංවිධායකවරුන් 52 ක ලේඛනය පහතින් දැක්වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය

06- ෆයිසර් මුස්තාපා මහතා        -     මැද කොළඹ ආසනය
07- ඉසුර දේවපි්‍රය මහතා        -    මහරගම ආසනය
08- ගාමිණි තිලකසිරි මහතා      
-    හෝමාගම ආසනය
09- ප්‍රසන්න සෝලංගආරච්චි මහතා    -    කොළොන්නාව ආසනය
10- ජනක රණවක මහතා         -    කෝට්ටේ ආසනය
11- කීර්ති උඩවත්ත මහතා        -    දෙහිවල ආසනය
12- සුමිත් සොයිසා මහතා        -    අවිස්සාවේල්ල ආසනය
13- මොහොමඩ් මන්සිල් මහතා    -    බටහිර කොළඹ ආසනය

මාතර දිස්ක්‍රික්කය

14- විජය දහනායක මහතා        -    දෙනියාය ආසනය
15- චන්දිම රාසපුත්‍ර මහතා        -    මාතර ආසනය
16- හේමාල් ගුණසේකර මහතා    -    වැලිගම ආසනය
17- නිලංග හෙන්දාවිතාරණ මහතා    -    දෙවිනුවර ආසනය

ගාල්ල දිස්ත්‍රික්කය

18- ෂාන් විජයලාල් ද සිල්වා මහතා    -    අම්බලන්ගොඩ ආසනය
19- නිශාන්ත මුතුහෙට්ටිගම මහතා    -    බද්දේගම ආසනය
20- දයාරත්න ද සිල්වා මහතා    -    බලපිටිය ආසනය
21- අමිල කර්ෂණ කාරියවසම් මහතා    -    ඛෙන්තර ඇල්පිටිය ආසනය
22- සුසන්ත ලාල් ජයවීර මහතා    -    කරන්දෙනිය ආසනය
23- තිසර ගුණසිංහ මහතා        -    හබරාදුව ආසනය
24- මෙත්සිරි ද සිල්වා මහතා        -    ගාල්ල ආසනය
25- අසංක මෙන්ඩිස් ගුණසේකර මහතා     -    රත්ගම ආසනය (සම)
26- චම්පිකා නිරංජලී මහත්මිය    -    හිනිදුම ආසනය (සම)
27- පී. ගුරුසිංහ මහතා   
    -    හිනිදුම ආසනය (සම)

බදුල්ල දිස්ත්‍රික්කය

28- නිමල් සිරිපාල ද සිල්වා මහතා    -    බදුල්ල ආසනය
29- ඩිලාන් පෙරේරා මහතා        -    හාලිඇල ආසනය
30- චාමර සම්පත් දසනායක මහතා    -    පස්සර ආසනය
31- වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා    -    බණ්ඩාරවෙල ආසනය
32- එස්.ඒ.ආර්. බන්දුසේන මහතා    -    වැලිමඩ ආසනය (සම)
33- රවී ගුණවර්ධන මහතා        -    වැලිමඩ ආසනය (සම)
34- කේ.පී. ගුණවර්ධන මහතා    -    මහියංගනය ආසනය
35- රසික දේශප්‍රිය රත්නායක මහතා    -    බදුල්ල දිස්ත්‍රික් සංවිධායක
36- මොහොම්මදු ඉල්ලායිස් මහතා    -    දිස්ත්‍රික් සංවිධායක (මුස්ලිම් ජන ප්‍රදේශ භාර)

මහනුවර දිස්ත්‍රික්කය

37- දී.මු ජයරත්න මහතා            -    ගම්පොළ ආසනය
38- එස්.බී. දිසානායක මහතා        -     හේවාහැට ආසනය
39- එදිරිවීර වීරවර්ධන මහතා        -    හාරිස්පත්තුව ආසනය
40- මහින්ද අබේකෝන් මහතා        -    මහනුවර ආසනය
41- ලින්ටන් විජේසිංහ මහතා        -    තෙල්දෙණිය ආසනය
42- සමරජීව බණ්ඩාර වෙලගෙදර මහතා                            -    පාතදුම්බර ආසනය

නුවරඑළිය දිස්ත්‍රික්කය
43- ඩබ්ලවි.ජී. රණසිංහ මහතා    -    මස්කෙළිය ආසනය
44- නාරද බණ්ඩාර දිසානායක මහතා    -    හඟුරන්කෙත ආසනය (සම)
45- ජගත් සමරහේවා මහතා        -    වලපනේ ආසනය

රත්නපුර දිස්ත්‍රික්කය
46- අතුල රාහුබද්ධ මහතා        -    පැල්මඩුල්ල ආසනය
47- ප්‍රභාත් භානු මනුප්‍රිය මහතා    -    බළංගොඩ ආසනය
48- මියුරු භාෂිත ලියනගේ මහතා    -    නිවිතිගල ආසනය
49- සලිත කරුණාරත්න මහතා    -    කලවාන ආසනය
50- ශාන්ත රත්නායක මහතා        -    කොළොන්න ආසනය
51- උපාලි චන්ද්‍රසේන මහතා        -    රක්වාන ආසනය
52- සරත් සන්දනායක මහතා    -    ඇහැළියගොඩ ආසනය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිපයේ නව තනතුරු හා සංවිධායකවරු 52 ක්
ශ්‍රීලනිපයේ නව තනතුරු හා සංවිධායකවරු 52 ක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiERWsFNOf1_FuhpwVwRkcVIUq-bZe9qurTWlbqaZ8kjCHr1edFtUOBIOLEBLhBkQHP8J0gxygXDb1ksYhZKZBtR6fdlFYO-jqU2RcpcmOQSEUKLzeKtR7G7q31r6cV97L1kEHRbA5AIrQ/s1600/slfp-logo.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiERWsFNOf1_FuhpwVwRkcVIUq-bZe9qurTWlbqaZ8kjCHr1edFtUOBIOLEBLhBkQHP8J0gxygXDb1ksYhZKZBtR6fdlFYO-jqU2RcpcmOQSEUKLzeKtR7G7q31r6cV97L1kEHRbA5AIrQ/s72-c/slfp-logo.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/52.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/52.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy