දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආනන්ද, නාලන්දා, විශාඛා, අනුලා 1 ශ්‍රේණිය නැවත පරීක්ෂණ ඇරඹේ
Homeගොසිප්

ආනන්ද, නාලන්දා, විශාඛා, අනුලා 1 ශ්‍රේණිය නැවත පරීක්ෂණ ඇරඹේ

PropellerAds

කොළඹ ආනන්ද, නාලන්දා, විශාඛා, නුගේගොඩ අනුලා, මහනුවර ධර්මරාජ, උසස් බාලිකා, කුරුණෑගල මලියදේව, මලියදේව බාලිකා, ගාල්ල මහින්ද, සංඝමිත්තා, මාතර ර...

ප්‍රතිඵලය දෙස හැරී බැලීමක්.
'එජාපය සමග ආණ්ඩු කරන්න බෑ' - SLFP
'මෛත්‍රීගේ නායකත්වයෙන් යහපාලන රජය දිගටම' - එජාපය.
කොළඹ ආනන්ද, නාලන්දා, විශාඛා, නුගේගොඩ අනුලා, මහනුවර ධර්මරාජ, උසස් බාලිකා, කුරුණෑගල
මලියදේව, මලියදේව බාලිකා, ගාල්ල මහින්ද, සංඝමිත්තා, මාතර රාහුල විදුහල්වල 2017 වසරේ පළමු
ශ්‍රේණියට ඇතුළත් කළ සිසුන්ගේ නාම‍ලේඛන සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බව අධ්‍යාපන
අමාත්‍යාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
පළමු ශ්‍රේණියට

ළමුන් ඇතුළත් කර ගැනීමේ 2016/17 චක්‍ර‍ලේඛයට අනුව දෙමාපිය භාරකාර අත්සනින්
යුතුව ඉදිරිපත් කර ඇති ‍ලේඛන සාවද්‍ය යැයි සාක්ෂි සහිතව ඔප්පු වුවහොත් අදාළ පාසලට දරුවා
ඇතුළත් කර ගැනීම අත්හිටුවනු බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

අනතුරුව කලාප අධ්‍යක්ෂවරයා විසින් ලබාදෙන වෙනත් ඕනෑම පාසලකට දරුවාට ඇතුළත් වීමට සිදුවන
බවද චක්‍ර‍ලේඛයේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් කූට ‍ලේඛන සෑදීම සහ අනුබල දීමට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක
කරන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

මේ අතර ව්‍යාජ ලිපි ‍ලේඛන යොදමින් කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වසරට ළමුන් ඇතුළත් කර
ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය විදුහල්පතිවරු තිදෙනකුට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බව
අධ්‍යාපන ‍ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා රිවිරට පැවසීය.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ අභියාචනා කමිටු සාමාජිකයන් ලෙස අදාළ නියෝජ්‍ය
විදුහල්පතිවරුන් කටයුතු කර ඇති බවද ‍ලේකම්වරයා පැවසීය.
මේ අතර සිසුන් ඇතුළත් කර ගැනීමේ ‍ලේඛනයේ සිටි ළමුන් 350ගෙන් නිරවද්‍ය තොරතුරු ලබා දී ඇති ළමුන්
180 දෙනකු අද (20) කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත්කර ගන්නා බවද
‍ලේකම්වරයා සඳහන් කළේය.

(සවන්ති රත්නායක)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආනන්ද, නාලන්දා, විශාඛා, අනුලා 1 ශ්‍රේණිය නැවත පරීක්ෂණ ඇරඹේ
ආනන්ද, නාලන්දා, විශාඛා, අනුලා 1 ශ්‍රේණිය නැවත පරීක්ෂණ ඇරඹේ
http://ift.tt/2jFpJ22
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/1_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/1_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy