දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගාලු කොටුවේ කඩා වැටීමේ අවදානම ඇති ස්ථාන 17ක්
Homeගොසිප්

ගාලු කොටුවේ කඩා වැටීමේ අවදානම ඇති ස්ථාන 17ක්

PropellerAds

ගාලු කොටුව ප්‍රදේශයේ නඩත්තු කටයුතු නිසි ලෙස සිදුනොවන අතර කොටුව තුළ කඩා වැටීමේ අවදානමක් සහිත ස්ථාන 17ක් හෝ ඊට වැඩිය ප්‍රමාණයක් පවතින බව තමන...

ණය නොගෙවූ නිසා ණයකරුගේ දරුවා පැහැරගත් යුවළ
රනිල්ගේ ඉල්ලීම ඉවතට මහින්දගේ පෙත්සම ඊවා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගවේ
තරුණිය කළු වැඩියි කියා තරුණයා දික්කසාදයට

ගාලු කොටුව ප්‍රදේශයේ නඩත්තු කටයුතු නිසි ලෙස සිදුනොවන අතර කොටුව තුළ කඩා වැටීමේ අවදානමක් සහිත ස්ථාන 17ක් හෝ ඊට වැඩිය ප්‍රමාණයක් පවතින බව තමන් කරනු ලැබූ නිරීක්ෂණයේදී අනාවරණය වූ බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි. ලෝක උරුමයක් මෙන්ම දකුණු
ලක සංචාරක මර්මස්ථානයක්ද වන ගාල්ල කොටුවේ පවත්නා තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට 30දා පස්වරුවේ දකුණු පළාත් ආණඩුකාරවරයා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.



මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙහි තිබෙන පහසුකම් ඉතාමත්ම අවමයි. රාත්‍රියට මෙහි විදුලි අලෝකයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මෙය අපිරිසුදු සහ අපිළිවෙළට සකස් වූ ස්ථානවලින් පිරීලා.  මෙහි නඩත්තු කටයුතු නිසි ලෙස සිදු නොවන බව ඉතාමත්ම පැහැදිලියි. මීට පෙර ඉතාමත්ම හොඳට සකස් කරලා තිබුණු මංතීරු මේ වන විට ගරා වැටිලා. ඒවා කඩා බිඳිලා ජනතාවට ගමන් කළ නොහැකි තත්වයට පත් වෙලා, කොටුව තුළ තියෙන පොදු වැසිකිළි පද්ධතිය වසා දමලා.

මෙම ස්ථානයට පහසුකම් සලසන්න ගාල්ල මහ නගර සභාවටත් දකුණු පළාත් සභචටත් හැකියාව තිබෙනවා. නමුත් අවසනාවකට මේ කටයුතු කිරීමේ පූර්ණ බලය පැවරිලා තියෙන්නේ ගාලු උරුමය පදනමටයි.  එහි අනුදැනුමක් නොමැතිව කිසිදු කටයුත්තක් මේ ප්‍රදේශවල සිදුකරන්න බැහැ, ගාල්ල මහ නගර සභාවත් ගාලු උරුමයත් අතර සම්බන්ධීකරණයක් නැහැ. ගාලු උරුමය පදනමට සාමාජිකයන් පත් කරන්නේ නැති වීමත් ගැටලුවක්. ගාලු කොටුව නරඹන්න එන ජනතාවට පහසුකම් සපයන්න සම්පත් අවශ්‍යයි. ඒ සම්පත් අපි ලබා දෙන්න සුදානම්. නමුත් ඒ සම්පත් ලබාගැනීම,  කළමනාකරණය කිරීම ආදියෙහි අර්බුදයක් තිබෙනවා.

-රසික සෙනවිරත්න-

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගාලු කොටුවේ කඩා වැටීමේ අවදානම ඇති ස්ථාන 17ක්
ගාලු කොටුවේ කඩා වැටීමේ අවදානම ඇති ස්ථාන 17ක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGPv7g8L5AJ8hPMbJVJZajx5zbvfNnBjWkkEknRReG_D-aHh0n2JzZ9CL5djhIvmtQk8JhfjFp3qZSdXtizrR-t_UKdtmaxV_gq4oGKQRVyv1f21vLnIE7jbLbi71gN3-6vDdH6AxBoKs/s1600/gossiplanka_2019-02-02-1561.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGPv7g8L5AJ8hPMbJVJZajx5zbvfNnBjWkkEknRReG_D-aHh0n2JzZ9CL5djhIvmtQk8JhfjFp3qZSdXtizrR-t_UKdtmaxV_gq4oGKQRVyv1f21vLnIE7jbLbi71gN3-6vDdH6AxBoKs/s72-c/gossiplanka_2019-02-02-1561.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy