සිය අනුමැතිය ලැබෙන තුරු කිසිදු රාජ්‍ය ආයතනයක මුල් පුටු සදහා පුද්ගලයින් පත් කිරීම ජනපති අත්හිටුවා තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්ස...
සිය අනුමැතිය ලැබෙන තුරු කිසිදු රාජ්‍ය ආයතනයක මුල් පුටු සදහා පුද්ගලයින් පත් කිරීම ජනපති අත්හිටුවා තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් විසින් නම් කරනු ලබන පුද්ගලයින් රාජ්‍ය ආයතන සදහා පත් කල හැකි වන්නේ ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කල කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසුවය.
මෙම උපදෙස් අමාත්‍යංශ ලේකම්වරුන්ට ලබා දී ඇත.
COMMENTS