දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති ප්‍රධානත්වයෙන් උත්තර දේවී ගමන් අරඹයි
Homeප්‍රවෘත්ති

ජනපති ප්‍රධානත්වයෙන් උත්තර දේවී ගමන් අරඹයි

PropellerAds

''උත්තර දේවී'' කොළඹ යාපනය නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාග...

අපේ ජනබල පක්ෂයේ ලේකම් සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙක් බෙලිඅත්තේදී මරා දැමූ වෙඩික්කරු ‘ඩබල් කැබ් චූටි’ ඉන්දියාවේදී අල්ලලා! කොස්ගොඩ සුජීගේ දකුණු අතලු!
ජනාධිපති රනිල්ට තීරණාත්මක දින කිහිපයක් – ඇමරිකානු උපදේශකයන්!
‘පිස්සු… හොඳටම පිස්සු…! මට කියන්න තියෙන්නේ එච්චරයි! මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රතිකාර ගන්න!’ ඩයනයි ඩයනාගේ සැමියයි කියපු කතාවලට සජබ ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ අජිත් දීපු උත්තරේ! VIDEO
ජනපති ප්‍රධානත්වයෙන් උත්තර දේවී ගමන් අරඹයි

''උත්තර දේවී'' කොළඹ යාපනය නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පැවැත් විය.

එම අවස්ථාවට ඉන්දියානූ මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතාද එක් විය.

"උත්තර දේවී'' කොළඹ යාපනය S 13 නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්විය.

අනතුරුව පෙරවරු 0600ට පමණ එම දුම්රිය බලවේග කට්ටලය යාපනය කන්කසන්තුරෙයි බලා ගමන් ආරම්භ කළේය.

එම දුම්රිය බලවේග කට්ටලය කිලිනොච්චි අරවියල් නගර් උප දුම්රිය ස්ථානය වෙත පෙරවරු 11.15ට ලගා වීමෙන් පසු එම දුම්රිය ස්ථානය විවෘත කිරිම සිදු කිරිමටද නියමිතයි.

පස්වරු 1.00ට එම දුම්රිය බලවේග කට්ටලය යාපනය දුම්රිය ස්ථානය වෙත ලඟාවීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති ප්‍රධානත්වයෙන් උත්තර දේවී ගමන් අරඹයි
ජනපති ප්‍රධානත්වයෙන් උත්තර දේවී ගමන් අරඹයි
http://am.lk/media/k2/items/cache/e2c1d3a1f83f3a6af61fda02cdc0f9b3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_570.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_570.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy