දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ආණ්ඩුව කරන හැම හොඳ දෙයකටම අපි සහයෝගය දෙනවා" - මහින්ද
Homeප්‍රවෘත්ති

"ආණ්ඩුව කරන හැම හොඳ දෙයකටම අපි සහයෝගය දෙනවා" - මහින්ද

PropellerAds

“මේ වනවිට  රට බොහොම අගාධයකට යමින් තිබෙන්නේ බැංකු පොළිය වේගයෙන් ඉහළයනවා මේ ආණ්ඩුව ගෙනාවත් හොඳ දෙයක් නම් ගේනනෙ අපි ඒකට සහයෝගය දිය යුතු වුවත්...

රෝහණ දිසානායක ඉල්ලා අස්වෙයි !
පාස්කු ප‍්‍රහාරය කලේ ගෝටාභය-බැසිල් එකතු වෙලා.. වියදම සේනාධිපතිගෙන් - අශෝක් අබේසිංහ - (video)
ජනාධිපති පැත්තකට කර තැබිය යුතු නෑ.. ඔහුට පක්ෂයේ සභාපතිකම දිය යුතුයි - වාසු

“මේ වනවිට  රට බොහොම අගාධයකට යමින් තිබෙන්නේ බැංකු පොළිය වේගයෙන් ඉහළයනවා මේ ආණ්ඩුව ගෙනාවත් හොඳ දෙයක් නම් ගේනනෙ අපි ඒකට සහයෝගය දිය යුතු වුවත් ජනතාවට හානි කර දේවල් ගේනව නම් අපි ඒවට ‍කොන්දේසි විරහිතව විරුද්ධ වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කියා සිටියේය .

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අම්බලන්තොට වැටිය ගමරාලගම වැටිය වැව ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ උස්ත්සවයට එක්වෙමිනි .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමරවීර මහතා ,

''කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට අපි පහුගිය කාලෙ දැවැන්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළා. මේ අමාත්‍යංශයේ මම හිටියෙ මාස කීපයයි. නමුත් බොහෝ දෙනෙක් කියනවා අවුරුදු ගණනක වැඩ කළා. අවුරුදු ගණනාවකට සැලසුම් හැදුවා කියලා. හෙට මේ අමාත්‍යංශෙ කවුරු ඇමති වුණත් අපි හදපු සැලැස්ම ක්‍රියාත්මක කළොත් මේ රටට අවශ්‍ය ආහාර ටික මේ රටේම හදාගන්න පුළුවන්. මම වැඩ කළ අමාත්‍යංශ සියල්ලේම කිසිම අවස්ථාවක කිසිවෙක් වැඩවර්ජන කළේ නෑ. සියලුදෙනා සමග මම සහයෝගයෙන් කටයුතු කළා.''

''අපි දේශපාලන වශයෙන් චෝදනා කරන්න නෙවෙයි ඕන. සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න ඕන. අපි අපේ පූර්ණ සහයෝගය අපේ අලුත් ඇමතිතුමාට එම අමාත්‍යංශයට ලබාදෙන්න අපි එකඟතාවය පල කළා. අපිට දේශපාලන මතයෙන් ගිහිල්ලා රට ආපස්සට ගේනන උවමනාවක් නෑ. අපි මෙච්චර කාලයක් කරලා තියෙන්නෙ ඒ වගේ දේවල්. මෙච්චර කාලයක් වෙලා තියෙන්නෙ බලය නැති අය හැමදාම බලය ගන්න මහන්සි වෙනවා. බලය තියෙන අය ඒක දිගටම රඳවා තබාගන්න මහන්සි වෙනවා. ඒ අය ඒ වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මේ කවුරුවත් රට ගැන හිතලා වැඩ කරනවා කියලා මට නම් පෙනුනෙ නෑ. දැන් හරි අපිට ඕන වෙලා තියෙනවා රට ගැන හිතලා කටයුතු කරන්න." යැයි ඔහු වැඩිදුරටත්  පැවසිය .

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ආණ්ඩුව කරන හැම හොඳ දෙයකටම අපි සහයෝගය දෙනවා" - මහින්ද
"ආණ්ඩුව කරන හැම හොඳ දෙයකටම අපි සහයෝගය දෙනවා" - මහින්ද
http://am.lk/media/k2/items/cache/c93d00bcf31f6941f7444a31c0b64091_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_419.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_419.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy