ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමක් නිර්මාණය වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මාතර ප...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමක් නිර්මාණය වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මාතර පැවති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණයක් කළේය.
එමෙන්ම නැවතත් ආණ්ඩු බලය ලබාගන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් සඳහන් කළ බව ඒ මහතා පෙන්වා දෙයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ චන්ද්‍රිකා නිකායක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS