දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන තුනකට නව සභාපතිවරු
Homeප්‍රවෘත්ති

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන තුනකට නව සභාපතිවරු

PropellerAds

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන තුනක නව  සභාපතිවරුන් පත් කිරිම අද (03) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.   රාජ්...

මහර සිද්ධියේ රැඳවූවන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්
ධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…
ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන තුනකට නව සභාපතිවරු

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන තුනක නව  සභාපතිවරුන් පත් කිරිම අද (03) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
 
රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ  සභාපතිවරයා ලෙස අචාර්ය එච්.එම්.එම් රූම් මහතා පත් කෙරුණු අතර ඔහු මීට පෙර  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කලමණාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය.
 
එම සංස්ථාවේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස මහරගම අපේක්ෂා රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා පත් කර තිබේ.
 
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතා නැවතත්  පත් කර ඇත. 
 
දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත්  කර ඇති අතර  ඔහුද මීට පෙර එම අධිකාරියේ සභාපතිවරයා ලෙසම කටයුතු කළේය.
 
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස අචාර්ය කුමාර ද සිල්වා මහතා පත්  කර ඇත.
 
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය අමාත්‍යංශයේදී සිදු කෙරිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන තුනකට නව සභාපතිවරු
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන තුනකට නව සභාපතිවරු
http://am.lk/media/k2/items/cache/3806d95c05ad222e6be9389763f3ac0f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy