දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති අපේක්ෂක සටනින් පරාද  වූ මෛත්‍රී පළාත් සභා මැතිවරණයක් කැදවයි
Homeප්‍රවෘත්ති

ජනපති අපේක්ෂක සටනින් පරාද  වූ මෛත්‍රී පළාත් සභා මැතිවරණයක් කැදවයි

PropellerAds

මහින්ද රාජපක්ෂ මහතාගේ සහය  සමඟ නැවත වරක් ජනපති වීමේ අපේක්ෂාවෙන් පසුවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිහිනය තාවකාලිකව  අතහැර දමා ඇත....

ගම්පහින් පැරදුණ දිලිත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ඉල්ලයි... කොමිසම පිළිගනී!
රනිල්ට එරෙහි අලුත්ම කැරැල්ල රනිල් ළඟම සිටි ආශු මාරසිංහ පටන් ගනී! වහාම නායකත්වයෙන් අයින් වී සජිත්ට එජාප නායකත්වය දෙන්න!
ජනපති අපේක්ෂක සටනින් පරාද  වූ මෛත්‍රී පළාත් සභා මැතිවරණයක් කැදවයි

මහින්ද රාජපක්ෂ මහතාගේ සහය  සමඟ නැවත වරක් ජනපති වීමේ අපේක්ෂාවෙන් පසුවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිහිනය තාවකාලිකව  අතහැර දමා ඇත.

ඒ, මේ වසර අවසානයට පෙර  පොහොට්ටුවෙන් නව ජනාධිපතිවරයෙක් බිහි කිරීමට තමා කටයුතු කරන බවට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කල ප්‍රකාශයත් සමගින්ය.

ජනාධිපතිවරණයක් නොව පළාත් සභා මැතිවරණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා  ඊයේ (13) පෙරවරුවේ නිලවශයෙන් ප්‍රකාශ කිරීමත් සමග පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් විය.

එහි දැක්වුණේ ජනාධිපතිවරණයක් නොව පළාත් සභා මැතිවරණයක් සඳහා සූදානම් වන ලෙසට ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට දැනුම් දුන් බවය.

මේ අතර ඊයේ පැවති වියත් මග වැඩසටහනට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතාද  ඉඟි පළ කර තිබුණේ තමන් ද ජනාධිපතිවරණ සටනට සූදානම් බවයි.

පොහොට්ටුවේ සහය  මෛත්‍රී නැහැ

ඉදිරි ජනාධිපතිවරණයකදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය සහය හිමි නොවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය ද   ප්‍රකාශ කර තිබිණ

පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකා පොදුජන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි නොවන පසුබිමක් නිර්මාණය වී ඇත

එමනිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට පළාත් සභා මැතිවරණයක් කැඳවා තමන්ට අහිමි වෙමින් පවතින දේශපාලන බලය යළිත් තමා වටා කේන්ද්‍ර කර ගැනීමට කටයුතු කරමින් සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති අපේක්ෂක සටනින් පරාද  වූ මෛත්‍රී පළාත් සභා මැතිවරණයක් කැදවයි
ජනපති අපේක්ෂක සටනින් පරාද  වූ මෛත්‍රී පළාත් සභා මැතිවරණයක් කැදවයි
http://am.lk/media/k2/items/cache/950cc07dcb6782cd66fb71ccf76145d7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_249.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_249.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy