ගුවන් තොටුපළ හරහා මෙරටට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයින් විසිදෙනකු මෙරටට ආනයනය කිරීමට කැබිනට් මණ්ඩ...
ගුවන් තොටුපළ හරහා මෙරටට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයින් විසිදෙනකු මෙරටට ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ සඳහා යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසිනි.
මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් මෙලෙස විශේෂ සුනඛයින් ශ්‍රී ලංකාවට ගෙන්වන්නේ ප්‍රථම වරටය.
COMMENTS