රථවාහන වරදක් සිදුකළ රියැදුරකුට එරෙහිව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 3000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගත්තේ යැයි චෝදනා ලබ...
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින්‍ෙ ඊයේ (03දා) බරපතළ වැඩ ඇතිව වසර08ක සිර දඬුවමක් නියම කෙරීණි.
ගිරාඳුරුකෝට්ටේ පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කළ සජීව සරත් චන්ද්‍රණී නමැති මෙම පොලිස් කොස්තාපල්වරයාට මෙසේ සිර දඬුවම්
දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා, සඳහන් කර සිටියේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 04ක් සාධාරණ සැකයකින් තොර ඔප්පු වී ඇති බවයි. ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම් පමුණුවන බව විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.
-කේ.එස්.උදයකුමාර්-
COMMENTS