දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළ කරන අනාවැකි - ජනවාරි 23
Homeගොසිප්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළ කරන අනාවැකි - ජනවාරි 23

PropellerAds

මහජනයා සඳහා කාලගුණ අනාවැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2019 ජනවාරි මස 23 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. ------------ පවතින වියලි ...

ඩොල්කි වාදන ශිල්පී පත්මසිරිගේ අන්තිම කැමැත්ත අනුව මළගෙදර බජව්
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ දෙවන විවාහය හා පුතුන්ගේ ප්‍රතිරෝධ
ත්‍රිරෝද රියෙන් මොන්ටිසෝරි ගිය දරුවා එම රථයටම බිලි

මහජනයා සඳහා කාලගුණ අනාවැකි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2019 ජනවාරි මස 23 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
------------
පවතින වියලි කාලගුණ තත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේදී (ජනවාරි මස 24 දින සිට) විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරේ.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සහ මාතලේ දිස්ත්‍රීක්කයේ ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුනු කොට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
----------------
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

2019 ජනවාරි මස 23 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
----------------
හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 25-35 පමණ වේ.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
------------------
ඉදිරි පැය 36 සදහා කාලගුණ අනාවැකිය

2019 ජනවාරි මස 21 දින සවස 1600 ට නිකුත් කරන ලදි.
------------------
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරේ.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුකොට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළ කරන අනාවැකි - ජනවාරි 23
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළ කරන අනාවැකි - ජනවාරි 23
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhln7oTUNprKF0EmspZlHJFRQeqf24Aaca58q6oZAgmIzy2EIe7FVlN1IHmA_WZceFGYCmnceRH76KVpxArKf2sxCPBjPNN3pzaSWE2dUOjNa1shaDdui49EAyK3QQA1aAhTqxqYFo19z8/s1600/weather-today.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhln7oTUNprKF0EmspZlHJFRQeqf24Aaca58q6oZAgmIzy2EIe7FVlN1IHmA_WZceFGYCmnceRH76KVpxArKf2sxCPBjPNN3pzaSWE2dUOjNa1shaDdui49EAyK3QQA1aAhTqxqYFo19z8/s72-c/weather-today.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/23_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/23_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy