මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කිරීම සදහා සැලසුම් කල කුමන්ත්‍රණයට වත්මන් පොලිස්පති පූජිත ...
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කිරීම සදහා සැලසුම් කල කුමන්ත්‍රණයට වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාද සම්බන්ධ බව දූෂණ විරෝධි බලකායේ නාමල් කුමාර මහතා චෝදනා කරයි.
ඒ, අම්පාරේදී ජන හමුවක් පවත්වමිනි.
මේ අතර, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය ඊයේ නියෝග කළේය.
ඒ ඔහුව ඊයේ පෙරවරුවේ කොළඔ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
එම වීඩියෝව පහතින්,
COMMENTS