දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ (20) මහවැව ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් හඬ පටයක් හෙළිදරව් කළේය. මහින්ද ර...
දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ (20) මහවැව ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් හඬ පටයක් හෙළිදරව් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමේ ලිපිය බාර දීමේන් පසු ප්‍රභූ ඝතන කුමන්ත්‍රණය මවාපෑමක් බවට පාර්ලිමේන්තු නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශයක් කළ බව නාමල් කුමාර මහතා පෙන්වා දෙයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් කුමාර මහතා සඳහන් කළේ මේ සම්බන්ධව පැවැත්වෙන ඕනෑම විමර්ශනයකට මුහුණ දීමට සූදානම් බවයි.
එම වීඩියෝව පහතින්
COMMENTS