යුක්තියේ සටන සැමරීම සඳහා ලබන සදුදා දින ගාලුමුවදොර පිටියට පැමිණෙන ලෙස එක්සත් ජාතික පක්ෂය පැවසීය. එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ම...
යුක්තියේ සටන සැමරීම සඳහා ලබන සදුදා දින ගාලුමුවදොර පිටියට පැමිණෙන ලෙස එක්සත් ජාතික පක්ෂය පැවසීය.
එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පක්ෂ පාට භේදයකින් තොරව ඒ සඳහා ජනතාවට ආරාධනා කරන බවයි.
මහලේකම්වරයා සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ජාතික සංවිධාන සහ වෘත්තීය සමිති මෙම රැලියට එක්වන බවයි.
COMMENTS