දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනියම් බිරියක සමග ඩුබායිහි සිටින එක්නැලිගොඩව සොයාදුන් මධුමාධව ගැන CID යට පැමිණිල්ලක්
Homeගොසිප්

අනියම් බිරියක සමග ඩුබායිහි සිටින එක්නැලිගොඩව සොයාදුන් මධුමාධව ගැන CID යට පැමිණිල්ලක්

PropellerAds

ප සුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළ අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැගොඩ වෙනත් බිරියක සමග ඩුබායිහි මාන් ප්‍රදේශයේ ජීවත්වන බවත් ඔහු අතුරුදන් බව...

කැබිනට් වෙනස නිසා ලංකාවේ සංවර්ධනය වේගවත් වනු ඇතැයි - ජනපති ට්විටර් පණිවිඩයක් තබයි
වෙනස් කළ කැබිනට් ඇමති ධූර මෙන්න
අනියම් ඇසුරක් අතටම අසුවන FB පෝස්ටුවක් නිසා සාරංගගේ පෙම් හබය යළි කතාබහට
සුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළ අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැගොඩ වෙනත් බිරියක සමග ඩුබායිහි මාන් ප්‍රදේශයේ ජීවත්වන බවත් ඔහු අතුරුදන් බවට බොරු පැමිණිලි දමා ඩොලර් ඉපයීම පිණිස ඔහුගේ බිරිය රංගනයක නිරතවන බවත්
කියමින් දේශපාලන ක්‍රියාකාරී ගායක මධුමාධව අරවින්ද හෙළිදරව්වක් කර තිබේ. සංගීත ප්‍රසංගයක් සඳහා මධුමාධව ඩුබායිහි සිදු කළ සංචාරයකින් අනතුරුව මෙම කාරණාව දැනගෙන ඇත. ඔහු මෙම හෙළිදරව්ව කරමින් සිය  ෆේස් බුක් සමූහයට මුලින්ම මෙම පණිවිඩය යොමු කර තිබුණි. පසුව සති අන්ත පුවත්පත් හා වෙබ් අඩවි කිහිපයක මෙම තොරතුර ප්‍රචාරය විය.

මධුමාධව අරවින්ද 

විසින් ප්‍රගීත් එක්නැලි ගොඩ සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශය ගැන සොයා බලන්නැයි පැමිණිලි කිරීම සඳහා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (17) උදේ 11.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට නියමිත බවද මේ අතර වාර්තා විය.

මධුමාධවගේ හෙළිදරව්වේ ෆේස් බුක් උපුටා දැක්වීමක් පහතින්

'අර කාල කන්නි ගෑනි ලෝකෙටම බොරු කරමින් යන ගමන්… මූ මෙහෙ ඉන්දියානු ගෑනියෙක් එක්ක එකිට බොරු කරනව.. නැත්තම් මූ දුරකථන ඇමතුම ගන්න එලියට එන් නෑ…. මම රෑ පුරාම හිතුව අයියෙ…මොකද කරන්නෙ කියල…..
උදේ මම හිතුව මුගෙන් කෙලින්ම අහනව කියල….. මම උන් හිටිය කාමරේ ඉස්සරහට් උදේ ම ගියා…. දොර ලොක් එක කරකල ඇරිය දොර ඕනෙ දෙයක් වෙන්න කියල…. අයියේ මුන් දෙන්න කාමරේ ම හිස් කරල යන්නම ගිහින් තිබ්බ…..
මට සමාවෙන්න අයියෙ.. මන් මූව රෑම කුදලල තලල හරි කියව ගත්තනම්.. vedio කලා නම්.අර බැල්ලිගෙ කට වැහෙයි… සන්ධ්‍යා එක්නැලිගොඩ කියන ඩොලර් කාක්කි එහෙනම් රගල ඉවරයි….
මා හොයනව අයියෙ… මම කොහොම හරි හොයනව මුලු — — මාන් එකම පීරල… අයියෙ මන් බොරු කියන්නෑ…..
ප්‍රදීප් එක්නැලිගොඩ කියන පරයා , ජීවතුන් අතර……
එතනින් පසු බොහෝදේ ඔහු කියා…. මාව නැවත නවාතැන් පල වෙත ගෙන එන්නෙ…දහසකුත් දේ හිතේ පුරවමිනි…ඔහු බොරුවක් කීවනම් ඒ බොරුවෙන් ඔහුට ලැබෙන දෙයක් නැත.. නම ගමවත් නොකියූ ඔහු එසේ කීවේ ඇයි….
කාලයට ඉඩ දෙමු.. ඔබ ඩුබායි ඉන්න කෙනෙක් නම්… හොයන්න බලන්න..'
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනියම් බිරියක සමග ඩුබායිහි සිටින එක්නැලිගොඩව සොයාදුන් මධුමාධව ගැන CID යට පැමිණිල්ලක්
අනියම් බිරියක සමග ඩුබායිහි සිටින එක්නැලිගොඩව සොයාදුන් මධුමාධව ගැන CID යට පැමිණිල්ලක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLrpV_JMkgQ11sWxK7WAodPyhGrh2Lh8rv-UcxkJkftiwSIUPq1-gWmTsmLQreMZk6ZrcTtXnTEZnWfL1lZK4LqPCnNaQDN5D7HnCdVwxLUNw9Wiff0nTwKtDBTzkFNUhtFTgNqGASckk/s1600/collage.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLrpV_JMkgQ11sWxK7WAodPyhGrh2Lh8rv-UcxkJkftiwSIUPq1-gWmTsmLQreMZk6ZrcTtXnTEZnWfL1lZK4LqPCnNaQDN5D7HnCdVwxLUNw9Wiff0nTwKtDBTzkFNUhtFTgNqGASckk/s72-c/collage.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/cid.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/cid.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy