දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරියානු කාන්තාවකගේ දිවි බේරාගත් නිසා වීසා නැතිව සිටි නිමල් අවසානයේ වීරයෙකුවී කොරියානු පුරවැසිකමත් ලබයි
Homeගොසිප්

කොරියානු කාන්තාවකගේ දිවි බේරාගත් නිසා වීසා නැතිව සිටි නිමල් අවසානයේ වීරයෙකුවී කොරියානු පුරවැසිකමත් ලබයි

PropellerAds

ශ්‍රී ලංකාවේ සිට දකුණු කොරියාවේ රැකියාවක් සඳහා ගොස් සිටි තරුණයෙකු එරටදී ගින්නකට මැදිවූ කාන්තාවකගේ ජීවිතය බේරාගැනීම හේතුවෙන් එරට විශේෂ ඇගයීම...

රත්නපුර ටැක්ස් ෆයිල් වහන්න දේශපාලනඥ බලපෑම්
පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ රැග් දෙන්න ගිය අයව ගුරුවරු රැග් කර වේදනාව කියාදීලා
විරෝධතා රැළි වලට එන අය ගාව 5000 අලුත් කොළ - ළඟදිම හොරේ අල්ලනවා
ශ්‍රීලංකාවේ සිට දකුණු කොරියාවේ රැකියාවක් සඳහා ගොස් සිටි තරුණයෙකු එරටදී ගින්නකට මැදිවූ කාන්තාවකගේ ජීවිතය බේරාගැනීම හේතුවෙන් එරට විශේෂ ඇගයීමකට ලක්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
හසලක මිනිපේ පදිංචි නිමල් බණ්ඩාර (38) නමැති ඔහු 2013දී කොරියාවේ එල්ජී සමාගමේ රැකියාවකට ගොස් තිබූ අතර 2016දී ඔහුගේ වීසා කාලය අවසන් විය. නමුත් ඔහුට
මාසයකට වොන් ලක්ෂ 5 ක් (රුපියල් 80000) පමණ උපයන රැකියාව දමා ඒමට සිත් නොදුන් අතර ඔහු නීති විරෝධී ලෙස එහි රැඳී සිටියේය. මේ අතර 2017 පෙබරවාරි මස ඔහු වාසය කළ Goro-myeon දිස්ත්‍රික්කයේ orchard හි නිවසක ගින්නක් හටගෙන තිබූ අතර එම නිවසේ 90 හැවිරිදි කාන්තාවක වාසය කරන බව දැනසිටි ඔහු

ඇය ගින්නට හසුවී ජීවිතයට අනතුරක් වේය යන උපකල්පණයෙන් ගින්න මැදින් ගොස් ඇයව බේරාගෙන එළියට ආ බව කියැවේ.

මෙම සිද්ධියෙන් වයස්ගත කාන්තාවගේ ජීවිතය බේරුණ අතර නිමල්ටද පිලිස්සුම් තුවාල ඇති විය. නිමල්ගේ ගෙළ. අතේ මැණික් කටුව, හිසටද තුවාල සිදුවිය. ඔහුට විෂ වායු ආඝ්‍රාණය නිසා පෙනහළු දුර්වල වූ අතර මාස කිහිපයක් ප්‍රතිකාරද ලැබුවේය.

තම ජීවිතයද පරදුවට තබා කොරියානු කාන්තාව බේරාගැනීම වෙනුවෙන් ඒ දිනවල ඔහු විවිධ ඇගයිම් වලට භාජනය විය. මාස කිහිපයකින් ඔහු වැඩ කළ සමාගමේ "LG Honor" නමැති ගෞරව සම්මානයට ඔහු ලක්වූ අතර එම ත්‍යාග මුදල වොන් මිලියන 30 ක් (රුපියල් ලක්ෂ 48 ක්) විය.

කෙසේ වෙතත් ඔහුගේ වීරක්‍රියාව සලකා නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව ඔහු කොරියාවේ රැඳී සිටීම මත ඔහු එරට රජයට ගෙවිය යුතු වොන් මිලියන 10 දඩය නොසලකා හරින්නට Daegu ආගමන විගමන කාර්යාලය තීරණය කළ අතර ඊයේ කොරියානු පුරවැසිභාවය ප්‍රදානය කිරීමට එරට රජය පියවර ගන්නා ලදි.
 ඔහු ගැන කොරියානු රූපවාහිනියේ පළවූ වාර්තා වැඩසටහන පහතින්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරියානු කාන්තාවකගේ දිවි බේරාගත් නිසා වීසා නැතිව සිටි නිමල් අවසානයේ වීරයෙකුවී කොරියානු පුරවැසිකමත් ලබයි
කොරියානු කාන්තාවකගේ දිවි බේරාගත් නිසා වීසා නැතිව සිටි නිමල් අවසානයේ වීරයෙකුවී කොරියානු පුරවැසිකමත් ලබයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtlARo0spi4wOwL6TATo2ClT-FikqFmPz9tIaLpcoyYl7gc4ZtHIsgxAwgHILz7TEUjq5iCEQiBlOObzAUdXcTHTu9i452BhGia7SVHkPf91gJimzSmMaZxurJAQnPrIguHpFqV0aBKtM/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtlARo0spi4wOwL6TATo2ClT-FikqFmPz9tIaLpcoyYl7gc4ZtHIsgxAwgHILz7TEUjq5iCEQiBlOObzAUdXcTHTu9i452BhGia7SVHkPf91gJimzSmMaZxurJAQnPrIguHpFqV0aBKtM/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_973.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_973.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy