දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රධාන විධායකවරයා ගේට්ටුවෙන් හරවා යවයි දෙමුහුන් පටලැවිල්ල සමග අයිටීඑන් එකේ යළිත් කලබල
Homeගොසිප්

ප්‍රධාන විධායකවරයා ගේට්ටුවෙන් හරවා යවයි දෙමුහුන් පටලැවිල්ල සමග අයිටීඑන් එකේ යළිත් කලබල

PropellerAds

ප සුගිය දින 50 දේශපාලන බල පෙරළියෙන් පසු ජනපති එක් පිලකත් රනිල් ප්‍රමුඛ එජාප ආණ්ඩුව තවත් පිලකත් ලෙස මත දෙකක් දැරීම හේතුකොට රජයේ මාධ්‍ය ආයතන ...

පන්සල් ගිහින් රනිල් රට බෙදනවලු (බ්‍රහස් කාටූන්)
ගොඩකිරීම අවසන් කළ වරාය නගරයේ දර්ශන
ජනපති පිලිපීනයේදී (photos)
සුගිය දින 50 දේශපාලන බල පෙරළියෙන් පසු ජනපති එක් පිලකත් රනිල් ප්‍රමුඛ එජාප ආණ්ඩුව තවත් පිලකත් ලෙස මත දෙකක් දැරීම හේතුකොට රජයේ මාධ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් නැවත පත් කිරීමේදී ගැටලුවක් හටගන්නා ලදි.  ජනපති හා මංගල ඇමතිවරයා අතර සාකච්ඡාවෙන් පසු
එය විසඳාගත්තේ මාධ්‍ය ආයතන ඇමති මංගල සතුව තිබියදී සභාපතිවරයා මංගල නම් කර ජනපතිගේ නියෝජිතයෙකු ද එහි තව තනතුරකට පත්කිරීමට එකඟවෙමිනි. ඒ අනුව දෙමුහුන් පාලනයක් යටතේ රජයේ මාධ්‍ය ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි වාර්තා පළ විය.
ඉතිහාසයේ

පටන් දේශපාලනය දේව කාරිය කරගත් ආයතනයක් ලෙස ප්‍රකට ස්වාධීන රූපවාහිනී ආයතනයේ මෙම වෙනස සිදුකිරීමට යාමේදී පසුගියදා කලබලකාරී තත්වයක් හටගෙන තිබේ.

නිත්‍යානුකූලව පත් ව සිටින සභාපතිතුමිය හැර සෙසු නිලධාරීන් කිසිවකුට ආයතනය තුලට ඇතුළුවීමට ආයතනයේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිස්  ඉඩ නොදුන් අතර පසුගිය 27 වනදා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතාට ආයතනයට ඇතුළු වීමට ඒ අනුව ඉඩ දුන්නෙ නැත.
උදෑසන සිට උද්ඝෝෂණයක නියැළුණ මෙම සාමාජිකයින් චන්දන තිලකරත්න මහතාගේ වාහනය ආයතන ගේට්ටුව අසළ නතර කර ඔහුට පිටව යන ලෙස බල කළ අතර අපට ප්‍රධාන විධායක නිලධාරීන් අවශ්‍ය නැතැයි කියමින් පුවුරුද අල්ලා සිටිනු වාර්තා විය.

කෙසේ වෙතත් තවත් පිරිසක් ඔහුට ඇතුළුවන්නට ඉඩ දෙන ලෙස තර්ක කරද්දී දේශපාලන දෙපිරිස ගැටුමක් ඇතිකරගන්නට පෙර

තිලකරත්න මහතා වාහනය හරවාගෙන පිටව ගියේය. උද්ඝෝෂකයින් පිරිස හූ හඩද නැගුවෝය.
පසුව අනෙකුත් විද්‍යුත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ උද්ඝෝෂණ මෙහෙයවූ අයෙකු දන්වා සිටියේ මේ ආයතනයට පිටින් දේශපාලන පත්වීම් ලෙස ප්‍රධාන විධායකලා අවශ්‍ය නැති බවත් ආයතනය තුළින්ම අය පත් කළ යුතු බවත්ය. කෙසේ වෙතත් ස්වාධීන රූපවාහිනී ඉතිහාසය තුළ පසුගිය ආණ්ඩුවලදී පවා මෙම පත්වීම් කර තිබුනේ දේශපාලනය අනුවය.

මෙම හිරිහැරයට මුහුණ පෑ චන්දන තිලකරත්න මහතා ස්වාධීන රූපවාහිනියේ වාහන ඉවත් කර සෝදාපාලුවට ලක්වීම වළකා අලුත් වැඩියා අංශය අරඹා වසරක් තුළ මිලියන 12 ක් ඉතිරි කළ අයෙකු බවත් ටෙලි නාට්‍ය නිෂ්පාදකයන්ගේ මිලියන ගණනක් හිග මුදල්  පියවූ අයෙකු බවත් ආයතනයේ විදේශ ගතවීම් ඒකාධිකාරය බිද දමා සම්මුඛ පරීක්ෂණ ක්‍රමය යලි ගෙන ආ අයෙකු බවත් පැවසෙන අතර ඔහු වෙනස් කරන්නට උත්සාහ කළ ක්‍රමය ඇතැම් දේශපාලන මතදාරීන්ට රිසි නොවීම මත මෙවැනි විරෝධයක් හටගෙන ඇති බව වාර්තා විය.

එම සිද්ධිය අවස්ථාවේ වීඩියෝව පහතින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රධාන විධායකවරයා ගේට්ටුවෙන් හරවා යවයි දෙමුහුන් පටලැවිල්ල සමග අයිටීඑන් එකේ යළිත් කලබල
ප්‍රධාන විධායකවරයා ගේට්ටුවෙන් හරවා යවයි දෙමුහුන් පටලැවිල්ල සමග අයිටීඑන් එකේ යළිත් කලබල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7W84-M-DudiUS56sETsHGWP9ctpUMyveRb7oa6ER7yMv_jVyh97zSstU52s1a6EEtmS0kSUYlTHyGRpnVgpMP0wMOfrAuztlY_jwNnhFCvP-pZ1gx2ssXGnGI5I3VT9feKsYXbjf3eFY/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7W84-M-DudiUS56sETsHGWP9ctpUMyveRb7oa6ER7yMv_jVyh97zSstU52s1a6EEtmS0kSUYlTHyGRpnVgpMP0wMOfrAuztlY_jwNnhFCvP-pZ1gx2ssXGnGI5I3VT9feKsYXbjf3eFY/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_946.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_946.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy