ශී‍්‍ර ලංකාවට ගිණිකොන දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය ...
ඒ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව සහ ති‍්‍රකුණාමලය හරහා කංකසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු
ප‍්‍රදේශවල සුළගේ වේගය ක්‍ෂණිකව වැඩිවිය හැකියි. ඇතැම්විට එම ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ක් හෝ 80 ක් දක්වාද වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එවැනි අවස්ථාවලදී මුහුද ක්‍ෂණිකව රළු විය හැකි බවද සිහිපත් කෙරුණා. ධීවර සහ නාවික ප‍්‍රජාව මේ පිළිබද විමසිලිමත් විය යුතු බවයි අවධාරණය කෙරුණේ.
COMMENTS