රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් තවත් පිරිසක් දිවුරුම් දීම සදහා මූලික කටයුතු සූදානම් කෙරෙමින් තිබේ. ඒ අනුව එම පිරිස ජනවාරි මස මුල් දින කිහි...
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් තවත් පිරිසක් දිවුරුම් දීම සදහා මූලික කටයුතු සූදානම් කෙරෙමින් තිබේ.
ඒ අනුව එම පිරිස ජනවාරි මස මුල් දින කිහිපයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් තවත් 16 දෙනෙකු පත් කිරීමට ව්‍යවස්ථාව අනුව අවස්ථාව ඇත.
ඒ අනුව එම පිරිස ජනවාරි මස මුල් දින කිහිපයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් තවත් 16 දෙනෙකු පත් කිරීමට ව්‍යවස්ථාව අනුව අවස්ථාව ඇත.
COMMENTS