දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිප රැස්වීමේ වාදවිවාද -මහින්ද අමරවීර එජාපයට සහය දීමට සැරසේ
Homeගොසිප්

ශ්‍රීලනිප රැස්වීමේ වාදවිවාද -මහින්ද අමරවීර එජාපයට සහය දීමට සැරසේ

PropellerAds

ඊයේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී එජාප නව රජයට සහය පළ කිරීම හා නොකිරීම සම්බන්ධයෙන් දැනට ශ්‍රිලනිපයේ සිටින ප්‍රධානීන් හා ජනපති...


ඊයේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී එජාප නව රජයට සහය පළ කිරීම හා නොකිරීම සම්බන්ධයෙන් දැනට ශ්‍රිලනිපයේ සිටින ප්‍රධානීන් හා ජනපති අතර දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර ඇතැම් අය එකිනෙකා අතර මත ගැටුම් ඇති කරගත් බවද
අභ්‍යන්තර ආරංචි අනාවරණය කරයි.

ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා බවසා ඇත්තේ 2015 ජනතා බලාපොරොත්තු ගැන කල්පණා කර නව රජයට සහාය දැක්වීම ගැටලුවක් නොවන බවත් තමන් ඇතුලු පිරිසකට මහින්ද සමග පෑහීමට අවශ්‍යතාවක් නැති බවත්ය. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න,

ඉන්දික බණ්ඩාරනායක සහ විජිත් විජයමුණි සොයිසාගේ අඩිපාරේ යන්නට පිරිසක් සූදානම් බවද ඔහු මතක් කර ඇත.මෙසේ හැර යන අයට විනය ක්‍රියාමාර්ග ගත යුතු බව ජනපතිගේ මතය වී ඇත.

 එම අවස්තාවේ මහින්ද අමරවීර මන්ත්‍රීවරයා සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වචන හුවමාරුවක්‌ සිදු කරගෙන ඇත්තේ පක්‍ෂය හැර ගිය සහ හැර යන අයට විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් අතීතයට ද එය බලපෑ යුතු බව කීම නිසාය.  ෆයිසර් මුස්‌තාපා මන්ත්‍රීවරයා ද මෙම බහින්බස්‌වීමට එක්ව ඇත.
ඉදිරි දිනවලදී දුමින්ද දිසානායක මහින්ද අමරවීර යන අය එජාපයේ සහායට එනු ඇති බවට එම අවස්ථාවේ සාකච්ඡාව අනුව පෙනී ගොස් ඇත.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ඊයේ (19) නම් කරනු ලැබූ මහින්ද අමරවීර මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයිද වාර්තාවන අතර ඔහු අදදින 50 ආණ්ඩුවෙන් සිය ඇමති ධූර ඉවත්වීමෙන් පසු බඩු භාරදෙන අයුරු ඡායාරූපයකටද පෙනී සිටියේය.
මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රීලනිපට සහාය දෙන සංඛ්‍යාව 18 දක්වා පහත බැස තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29323,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිප රැස්වීමේ වාදවිවාද -මහින්ද අමරවීර එජාපයට සහය දීමට සැරසේ
ශ්‍රීලනිප රැස්වීමේ වාදවිවාද -මහින්ද අමරවීර එජාපයට සහය දීමට සැරසේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0p673VhxAIjFBKJhvST35xZaBToogF22y_qJgHM11ni-vWMIVvNLueYp4AhRKGOJJ1fm1SNJywPY2c36zOUoVoCTpvpots5R5W3NNEifhxzm5dEX9ZAxnxYfgj7b5jid8aBaslCjzjf4/s1600/gossiplanka_2018-12-19-813.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0p673VhxAIjFBKJhvST35xZaBToogF22y_qJgHM11ni-vWMIVvNLueYp4AhRKGOJJ1fm1SNJywPY2c36zOUoVoCTpvpots5R5W3NNEifhxzm5dEX9ZAxnxYfgj7b5jid8aBaslCjzjf4/s72-c/gossiplanka_2018-12-19-813.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_827.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_827.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy