දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුව රැස්වුණත් නැතත් - අඩක් රැස්වුණත් වසරකට රුපියල් කෝටි විසිහතක් යනවා
Homeගොසිප්

පාර්ලිමේන්තුව රැස්වුණත් නැතත් - අඩක් රැස්වුණත් වසරකට රුපියල් කෝටි විසිහතක් යනවා

PropellerAds

පා ර්ලිමේන්තුව රැස් වූ දින පහකට වැය වූ වියදම රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයක් ලෙස ගණන් සෑදීම සම්පූර්ණයෙන් වැරැදි ගණනය කිරීමකැයි ශ්‍රී ලංකා ...

මහින්ද චීනෙට සින්නක්කර ඉඩම් දෙන්න ගිය හැටි හසුවී බන්දුල මාධ්‍ය හමුවේ නාගනී
දකුණු කොරියානු ජනපතිනිය ධූරයෙන් නෙරපයි
සමයං ගෙන් පසු 'ඌරුජුවා' කරළියට
පාර්ලිමේන්තුව රැස් වූ දින පහකට වැය වූ වියදම රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයක් ලෙස ගණන් සෑදීම සම්පූර්ණයෙන් වැරැදි ගණනය කිරීමකැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ මර්වින් ජයශාන්ත මහතා පවසයි.
පාර්ලිමේන්තු රැස්වීම තිබුණත් නැතත්
පාර්ලිමේන්තුවේ සේවකයන් නවසිය පනහකට අධික පිරිසකට වැටුප් ගෙවීම් පාර්ලිමේන්තුවේ විදුලිය, ජලය ඇතුළු ස්ථාවර වියදම් සඳහා වසරකට රුපියල් කෝටි විසිහතක මුදලක් වෙන් කරන බවද ඒ මහතා කීය.
පාර්ලිමේන්තුව රැස් වුණත් නැතත් අදාළ පඩිනඩි හා අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි

පවත්වාගෙන යා යුතු බවත් රුපියල් කෝටි විසිහතෙන් සියයට 70ක්ම එම වියදම් යැයි ජයශාන්ත මහතා පෙන්වා දෙයි.
ආණ්ඩු පක්ෂය නොමැතිව පාර්ලිමේන්තුව රැස්වීම නිසා දිනකට සිදුවන පාඩුව මේ අය ගණනය කර ඇත්තේ වාර්ෂික පුනරාවර්තන වියදම සඳහා වෙන් කර ඇති මුදල වසරකට ඇති දින 365 බෙදාගෙන බවත් පාර්ලිමේන්තු මූල්‍ය අධ්‍යක්ෂ මර්වින් ජයශාන්ත මහතා තවදුරටත් පැවැසීය.
පාර්ලිමේන්තුව රැස් වුණත් නැතත් සේවක පඩිනඩි ගෙවීම, කාර්යාල පවත්වාගෙනයෑම, අවට උද්‍යාන නඩත්තු කිරීම් ආදිය කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ හැටපහක් හා ජල බිල රුපියල් ලක්ෂ 7ක් පමණ වන බවද කියා සිටියේය.
පාර්ලිමේන්තුව රැස්වන දිනවල අලුතින් වියදමට එකතු වන්නේ මන්ත්‍රිවරු 225 දෙනා සඳහා ලබාදෙන ආහාරපාන, සභා ගැබේ වායුසමීකරණ වියදම්, විදුලි හා ජල සැපයුම් වියදම් පමණකැයිද ජයශාන්ත මහතා පෙන්වා දෙයි. මීට අමතරව ආරක්ෂක අංශ හා ආරාධිතයන්ගේ කෑම බීම වියදම්ද මෙයටම ඇතුළත් වන බවද හෙතෙම පවසයි. ඒ නිසා පාර්ලිමේන්තුව රැස්වී විනාඩි කිහිපයකින් පාර්ලිම්න්තුව කල් තැබුවද ඔය කියන තරම් විශේෂ පාඩුවක් සිදු නොවන බවද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුව රැස්වුණත් නැතත් - අඩක් රැස්වුණත් වසරකට රුපියල් කෝටි විසිහතක් යනවා
පාර්ලිමේන්තුව රැස්වුණත් නැතත් - අඩක් රැස්වුණත් වසරකට රුපියල් කෝටි විසිහතක් යනවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-XBNENGHS6TpAJFCnhLoV0TS6s0Dk4X1Vrl1x5ivc9L-L531JGENmNArmEiopJbGUVECAoySyyGAea0fdMhrO7irkA1qLbzzoMegp9mL3rWgS7zt9j7iiGpgGBH_csAJZCSXg3NmhxcU/s1600/SLparliament.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-XBNENGHS6TpAJFCnhLoV0TS6s0Dk4X1Vrl1x5ivc9L-L531JGENmNArmEiopJbGUVECAoySyyGAea0fdMhrO7irkA1qLbzzoMegp9mL3rWgS7zt9j7iiGpgGBH_csAJZCSXg3NmhxcU/s72-c/SLparliament.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_726.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_726.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy