ආණ්ඩු පක්ෂය නැමැති පුටුව ගැන එතරම් විශ්වාස නොතබන්න බවත්,එය කෙයි වෙලේ අහිමි වෙයිදැයි කිව නොහැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ...
ආණ්ඩු පක්ෂය නැමැති පුටුව ගැන එතරම් විශ්වාස නොතබන්න බවත්,එය කෙයි වෙලේ අහිමි වෙයිදැයි කිව නොහැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ ඊයේ රැස්වු පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වමින් ඔහු පැවසුවේ,ඔහු රජය භාර ගන්නා විට ව්‍යාපාර කඩාවැටි තිබුණ බවත් කර්මාන්ත, ඉදිකිරිම් ක්ෂේත්‍රයන් කඩා වැටි තිබුණ බවත් ඒ හේතුවෙන් රැකියා නැති වි පුද්ගලයින්ට රැකියා විරහිත තත්වයක් උදා වි තිබුණ බවය.
ඒ තත්වයෙන් ජනතාව මුදා ගැනීමට තමන්ට ඉඩ නොදුන් බවත් තමන්ට කෙණහිලිකම් කර තමන් එලවා ගත් බවත් ඔහු සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවාදි ආණ්ඩුවක් වී ජනතාව වෙනුවෙන් නැගි සිටිය යුතු බවය.
COMMENTS