දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධිවේගයේ යන අයට නිවේදනයක්
Homeප්‍රවෘත්ති

අධිවේගයේ යන අයට නිවේදනයක්

PropellerAds

පවතින වර්ෂාවත් සමග අධිවේගී මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙයි. ඒ අනුව රිය ධාවනයේදී ඉදි...

ඉන්දියාවේ සිට ගුවනින් එන නාවිකයන්ට මෙරටට ඇතුළු වීම තහනම් කරයි
සමරු ඵලකවලිනුත් මෛත්‍රීගේ මුහුණ ගලවයි !
ඉන්දියාවේ සිට ගුවනින් එන නාවිකයන්ට මෙරටට ඇතුළු වීම තහනම් කරයි
අධිවේගයේ යන අයට නිවේදනයක්

පවතින වර්ෂාවත් සමග අධිවේගී මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙයි.

ඒ අනුව රිය ධාවනයේදී ඉදිරිපස ලාම්පුව දල්වා ගෙන යෑම සහ බඳ පටි පැළඳීම අනිවාර්ය බව ද එම අධිකාරිය සඳහන් කළේය.

වර්ෂාව පවතින වේලාවන්වලදී අධික වේගයෙන් රිය පැදවීමෙන් වළකින ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙයි.

මේ අතර උත්සව සමය ආරම්භ වීමත් සමග අධිවේගී මාර්ග භාවිත කරන වාහන සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

අධිවේගී මාර්ගයේ සාමාන්‍ය දිනක ධාවනය වන වාහන සංඛ්‍යාව 50,000කි.

එහෙත් මේ දිනවල එම සංඛ්‍යාව 65,000 ත් 75,000 ත් දක්වා ඉහළ ගොස් ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධිවේගයේ යන අයට නිවේදනයක්
අධිවේගයේ යන අයට නිවේදනයක්
http://am.lk/media/k2/items/cache/6e6da7c0b8efa20b5c9f6849f6106a31_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy