රටට සිදුවීමට ගිය විනාශය වලක්වන්නට තමනට හැකියාව ලැබුණු බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි. ඇමති ධුරයක් හා කෝටි 5...
රටට සිදුවීමට ගිය විනාශය වලක්වන්නට තමනට හැකියාව ලැබුණු බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
ඇමති ධුරයක් හා කෝටි 50ක මුදලක් ලබදීමට ගත් උත්සාහය හෙලිදරවු කිරීම මගින් මෙම කටයුත්ත තමන් සිදු කලේ යයිද මන්ත‍්‍රීවරයා කියයි. මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථිවේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS