අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ පොදුජන එක්සත් පෙරමුණේ රැස්වීමක උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. ඒ , සෙවනගල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ පොදුජන එක්සත් පෙරමුණේ රැස්වීමක උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
ඒ , සෙවනගල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මැතිවරණ රැස්වීමකදී ය.
මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැල්ලවාය ආසන සංවිධායක විමල් ගලගමආරච්චි යන මහත්වරුන් විසිනි.
COMMENTS