ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් නොදෙන රාජපක්ෂ පවුල් පාලනය හුදෙක් බලය තහුවරු කරගැනීමේ වෑයමක පමණක් යෙදී සිටින බව සමඟි ජන බලවේගයේ අපේක්ෂක ...
ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් නොදෙන රාජපක්ෂ පවුල් පාලනය හුදෙක් බලය තහුවරු කරගැනීමේ වෑයමක පමණක් යෙදී සිටින බව සමඟි ජන බලවේගයේ අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ සමඟි ජන බලවේගයේ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.
"උන් ඉල්ලන්නේ උන්ට බලය ගන්න. අපි ඉල්ලන්නේ හුස්ම ගන්න. කොච්චර අමාරුවෙන්ද මේක ගහගෙන ඉන්නේ. මොකක්ද මේකේ තියෙන්නේ,අපට රස්සාව තියෙනවද?ළමයින්ට ඉස්කෝලේ යන්න පුළුවන්ද? පට්ටපල් බොරු කිව්වේ. හය දෙනෙක් රාජපක්ෂ පවුලෙන් පාර්ලිමේන්තු එන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔබතුමන්ලාගේ දරුවෝ රජකරනවද? නැත්නම් රාජපක්ෂ පවුල රජකරනවද? කියන එක ඔබතුමාලා අතේ තියන කටයුත්තක් අගෝස්තු 05 වෙනිදට" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
COMMENTS