මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර ලබන 30 වැනි දා ආරම්භ වේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර ලබන 30 වැනි දා ආරම්භ වේ.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ, මෙවර ශ්‍රී දළදා පෙරහැර මහජන සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙන බවයි.
මෙවර කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය ද ජනතාව සඳහා විවෘත නොකිරීමට පෙරහැර කමිටුව තීරණය කර තිබේ.
මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවේ, චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් පමණක් මෙවර පෙරහැර මංගල්‍ය පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි.
COMMENTS