දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරේ හිටපු මහඇමති විග්නේශ්වරන්ට එරෙහිව වව්නියාවේදී අත්පත්‍රිකා බෙදයි
Homeප්‍රවෘත්ති

උතුරේ හිටපු මහඇමති විග්නේශ්වරන්ට එරෙහිව වව්නියාවේදී අත්පත්‍රිකා බෙදයි

PropellerAds

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව වවුනියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරි...

ජනපති මැති ඇමැති රට සවාරි නවතයි!
හරක් කටායි කුඩු සලිඳුයි කුඩු ටොන් 5ක් ලංකාවට පටවලා! CIDය ෆෝන් 10කින් තොරතුරු රැසක් හොයාගනී!
බැසිල් හිරේ ගිහිල්ලා මර්චන්ට් වාට්ටුවේ ඉන්නකොට අද කෑ ගහන එක අයියෙක් හිටියේ නෑ…රාජපක්ෂ පවුලත් බැසිල්ව මගහැරියා - ලන්සා පිල පොට්ටුවේ ඉතිහාසය මතක්කරයි
උතුරේ හිටපු මහඇමති විග්නේශ්වරන්ට එරෙහිව වව්නියාවේදී අත්පත්‍රිකා බෙදයි

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව වවුනියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදා ඇත.

වව්නියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේ හා වවුනියාව නගරයේ ස්ථාන කිහිපයක මෙසේ අත්පත්‍රිකා බෙදා හැර තිබූණි.   

දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් බිහිකළ දෙමළ මහජන සභා පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වවුනියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී දෙමළ සංස්කෘතික වැඩසටහනක් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ ක්‍රියාකාරීන් විසින් සංවිධානය කොට ඇති අතර, ඊට සමගාමීව විග්නේශ්වරන් මහතාට විරුධව මෙම අත්පත්‍රිකා බෙදා හැර ඇත.

අදාල අත්පත්‍රිකා මගින් පෙන්වා දී ඇත්තේ විග්නේශ්වරන් යනු වව්නියාවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූසංවර්ධන වැඩසටහන් රැසක් නැවතු පුද්ගලයෙකු බවටත් එහිදී 

වව්නියාවට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ උක් කර්මාන්තශාලාවන් නැවත්වීම, බස් නැවතුම්පලේ අලාභයන්, ආරථික වෙළඳ මධ්‍යස්ථානය වෙනත් ස්ථානයකට මාරු කිරීම ආදි වව්නියාවේ සංවර්ධනයට වින කරපු පුද්ගලයා පිළිගනිව් පිළිගනිව් කියා එම අත්පත්‍රිකාවල සඳහන් කොට තිබුණි.

වව්නියාවේ ප්‍රදේශවාසීන් විසින් කියා සිටියේ අදාල අත්පත්‍රිකාවන් දෙමළ ජාතික සන්ධානයේ පාක්ෂිකයින් විසින් මෙසේ බෙදා හැර ඇති බවටයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරේ හිටපු මහඇමති විග්නේශ්වරන්ට එරෙහිව වව්නියාවේදී අත්පත්‍රිකා බෙදයි
උතුරේ හිටපු මහඇමති විග්නේශ්වරන්ට එරෙහිව වව්නියාවේදී අත්පත්‍රිකා බෙදයි
http://am.lk/media/k2/items/cache/e28398f3ecd5c6ba3568e1b6ea6c7ff3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_49.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_49.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy