ප‍්‍රභූ ඝාතන සැලැස්මක් ඇතැයි හෙළි කළ නාමල් කුමාර මහතා ඉදිරිපත් කළ හඬපටවල ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්...
ප‍්‍රභූ ඝාතන සැලැස්මක් ඇතැයි හෙළි කළ නාමල් කුමාර මහතා ඉදිරිපත් කළ හඬපටවල ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට වාර්තා වේ.
ඒ , අධිකරණ නියෝග මත හොංකොං රාජ්‍යයට යවා ලබා ගත් එම හඩ පට පරීක්‍ෂා කිරීමෙන් පසුයි.
එම පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සම්බන්ධයෙන් සාකච්ඡා කරන තොරතුරු එහි ඇතුළත්ව ඇති බවය.
COMMENTS