ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්‍ෂය විසින් කැබිනට් ඇමති ධුර යෝජනා කරමින් ඉදිරිපත් කරන ලද ලේඛණයේ ජනාධිපතිවරයා විසින් ඇමත...
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්‍ෂය විසින් කැබිනට් ඇමති ධුර යෝජනා කරමින් ඉදිරිපත් කරන ලද ලේඛණයේ ජනාධිපතිවරයා විසින් ඇමති ධුර ලබා දීම ප‍්‍රතික්‍ෂේප කරන ලද නම් පෑනකින් සලකුණු කර ඇත.
ඒ අතර ඒ.එච්.එම්.ෆවුසි මහතා, සරත් ෆොන්සේකා මහතා, විජිත් විජයමුණි සොයිසා මහතා, පාලිත රංගේ බණ්ඩාර මහතා, පියසේන ගමගේ මහතා, වසන්ත සේනානායක මහතා සහ මනුෂ නානායක්කාර මහතාය.
කෙසේවෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පැවසුවේ මෙම ලේඛනය සාවද්‍ය බවයි.
COMMENTS