ජනාදීපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අවලංගු කරමින් හා කැබිනට් මණ්ඩලයට පැනවූ අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කලහොත් ජන...
ජනාදීපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අවලංගු කරමින් හා කැබිනට් මණ්ඩලයට පැනවූ අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කලහොත් ජනාධිපතිවරයාට අලුත් ආණ්ඩුවක් පත් කිරීමට හැකියාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
එවන් තත්වයක් යටතේ ජනාධිපතිවරයා විසින් එකී කාර්ය නිවැරදි ලෙස ඉටු කරනු ඇතැයිද ඒ මහතා කියයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් දිසානායක මහතා මෙම අදහස් පල කලේය.
අද වන විටත් පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මහතාට වඩා බහුතර පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කල යුතු යැයි පවසන බවද ඔහු කළේය.
COMMENTS