දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මහින්ද මෛත්‍රී එක්ක හැප්පුන අපි කැබිනට් මණ්ඩලය එක්ක හැප්පෙන්න බය නැහැ" - විජේපාල
Homeප්‍රවෘත්ති

"මහින්ද මෛත්‍රී එක්ක හැප්පුන අපි කැබිනට් මණ්ඩලය එක්ක හැප්පෙන්න බය නැහැ" - විජේපාල

PropellerAds

ඉදිරියේදි ජනතා අරගල සඳහා කැබිනට් මණ්ඩලය සමග වුවද හැප්පිමට පසුබට වන්නේ නැති බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ...

උඩුවේ හිමියන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්
ජනපති- අගමැති ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ හමුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

ඉදිරියේදි ජනතා අරගල සඳහා කැබිනට් මණ්ඩලය සමග වුවද හැප්පිමට පසුබට වන්නේ නැති බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඊයේ (23) ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"එජාප පසුපෙළ මන්ත්‍රිවරු මෛත්‍රි එක්ක හැප්පුනා. මහින්ද එක්ක හැප්පුනා. මේ දෙන්නාගේ කුමන්ත්‍රණ වලට හැප්පිලා අපි ඒවා ජයග්‍රහණය කරවන්න උදවු කලා. ඉදිරියේදි අපි ජනතා අරගල සඳහා කැබිනට් එකත් එක්ක උනත් හැප්පෙන්න කිසිම මැලි කමක් දක්වන්නේ නැහැ. පසුගිය කාලයේ රට අස්ථාවර තත්වයට ගිහිල්ලා අපේ අගමැති කමත් කැබිනට් එකත් ඔක්කොම අහිමි වෙලා අපි හිටියා. ඉතින් ඔබ හිතනවද තවදුරටත් ගිය වර ගිය විදියටම යන්න ඇරියොත් ඒ සේරම පරිප්පු කන්න වෙන්නේ එකට.ඇමති වරුන්ටත් එකයි. රාජ්‍ය ඇමති වරුන්ටත් එකයි නියෝජ්‍ය ඇමති වරුන්ටත් එකයි. අපේ මේ පසුපෙල මන්ත්‍රී වරුන්ටත් ඔක්කොටම පරිප්පු කන්න වෙන්නේ එකට. ඒ නිසා එහෙම පරිප්පු කන්න අපි ලෑස්ති නෑහැ. ජනතාවට සාධාරන හා යුක්ති සහගත ලෙස කටයුතු නොකරන අයට ජනතාව පරිප්පු කවයි. අපි ජනතා වාදී වැඩපිළිවෙලක ඉදිරි පසින්ම ඉන්නවා. ඒකට එකාබද්ධ විපක්ෂය අවශ්‍ය නෑහැ. අපි බලාන ඉන්නවා මේ අය යන විදිය ගැන. ඉස්සර ගියපු විදියට ඇමති මණ්ඩලයට ඕන තීන්දුවක් අරගෙන ඒ අයට කැබිනට් එකේ ඕන තීන්දුවක් අරගෙන වැඩ කටයුතු කරන්න නම් ටිකක් මේදා පාර අමාරු වෙයි.කැබිනට් මණ්ඩලය තීන්දු ගැනීමේදී ආන්ඩු පක්ෂයේ බහුතර මන්ත්‍රී වරුන් සමග ආන්ඩු පක්ෂ රැස්වීමේ සාකච්ඡා කර බහුතර මතයට අනුව තීන්දු ගත යුතුයි."

"මෙවර ලබාගත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජයග්‍රහණයත් එක්ක යුක්තියේ හඬ මුළු රටේම ප්‍රචලිත කරන්න විශාල කාර්ය භාරයක් ඉෂ්ඨ කලේ පසුපෙල එජාප මන්ත්‍රී වරුන්. ඒ වගේම ඒ මන්ත්‍රී වරුන් බලාගෙන ඉන්නවා දෑස් දල්වාගෙන තමන් මුදලට, වරප්‍රසාද වලට, වරදාන වලට වෙනත් දෙවල් කිසිම දේකට යට නොවී සියලු දෙනා අගමැති වරයාගේ පසුපසින් හිටගෙන මේ කටයුතු සඳහා උදවු උනා. ඒ නිසා එතුමා ඇතුලු අමාත්‍ය මන්ඩලයේ වගකීමක් මේ මන්ත්‍රී වරුන් නියෝජණය කරන ජනතාවගේ අවශ්‍යතාවයන් මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් සාධාරණය සහ යුක්තිය ඉටු කිරිම. මොකද මේවා නිරන්තරයෙන් ආන්ඩු පක්ෂ රැස්වීමේ සාකච්චා කරලා බහුතර මතය අනුව ඉලක්ක කරගෙන යාමේ වැඩපිළිවෙලකට අපි යා යුතුව ඇත." යිද මන්ත්‍රිවරයා කිවේය.

(ලලිත් චාමින්ද)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මහින්ද මෛත්‍රී එක්ක හැප්පුන අපි කැබිනට් මණ්ඩලය එක්ක හැප්පෙන්න බය නැහැ" - විජේපාල
"මහින්ද මෛත්‍රී එක්ක හැප්පුන අපි කැබිනට් මණ්ඩලය එක්ක හැප්පෙන්න බය නැහැ" - විජේපාල
http://am.lk/media/k2/items/cache/32188a6699ed29cc1a18bc62b506e5a2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_244.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_244.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy