කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට එරෙහිව හෙට (04) දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත...
කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට එරෙහිව හෙට (04) දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කරයි.
එම නිවේදනය පහතින්,
COMMENTS