දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දින 51 කට පසු අගමැති රනිල් අරලියගහ මැදුරේ පදිංචිය අතහරී
Homeගොසිප්

දින 51 කට පසු අගමැති රනිල් අරලියගහ මැදුරේ පදිංචිය අතහරී

PropellerAds

2015 රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරයට පත් කර ඔක්තෝබර් 26 වැනි දා එම තනතුරින් ඉවත් කිරීම දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ අරලියගහ...

පීඨය අරඹා වසරක් ගෙවුනත් ගොඩනැගිල්ලක් නෑ.
අර්ජුන පිල් මාරුවකට සූදානමින්?
බුකියේ මඩ ගහලා වට්ටනවා බොරු - මරික්කාර්.

2015 රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරයට පත් කර ඔක්තෝබර් 26 වැනි දා එම තනතුරින් ඉවත් කිරීම දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය භාවිත කර තිබුනේ සිය කාර්යාලය ලෙස පමණි. ඔහු
පදිංචිව සිටියේ
කොල්ලුපිටියේ 5 වන පටුමගේ ඔහුගේ පුද්ගලික වාසස්ථානයේය.
නමුත් ඔක්තෝබර් 26 වනදායින් පසු ඔහුට සිය තනතුර අහිමිවීමෙන් පසුව එජාප පිරිස සමග ඔහු ද බිරිය මෛත්‍රී වික්‍රමසිංහද අරලියගහමන්දිරයේ නැවතී සටන මෙහෙයවීය.
එම සටන ජයග්‍රාහී ලෙස අවසන් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව අරලියගහ මන්දිරයෙන් නික්ම වික‍්‍රමසිංහ පවුලට අයත් කොල්ලූපිටියේ ෙපස්වැනි පටුමගේ පිහිටි නිවසේ පදිංචියට නැවත ගොස් ඇති බව වාර්තාවේ.
2015 ජනවාරි 08 සිට 2018 ඔක්තෝබර් 26 වැනි දා  දක්වා කාලය තුළදී රනිල් අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ රාත‍්‍රීන් දෙකක් පමණක් වන අතර
අග‍්‍රාමාත්‍යධුරයෙන්  ඉවත්  කිරිමෙන් පසුව පුරා දින 50ක් අරලියගහ මන්දිරයේ  රැඳී සිටි බව පැවසේ.
ඉදිරියට අරලියගහ මන්දිරය රනිල් වික්‍රමසිංහගේ වාසස්ථානය නොවනු ඇති අතර අගමැති කාර්යාලය ලෙස පමණක් භාවිත කරනු ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දින 51 කට පසු අගමැති රනිල් අරලියගහ මැදුරේ පදිංචිය අතහරී
දින 51 කට පසු අගමැති රනිල් අරලියගහ මැදුරේ පදිංචිය අතහරී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqzS9szIuBesx5d78Cw8mWzDZipuw4CZGEg35Z5qotiyhrdvjp8ab_33N5yq8UfO4pw3mvgC5YJ9tbcv2ihKi0rx2UD8HSA06m0Jk1vkhDvcr2vdJoQNYevY7OTWaZgEKTKlbNrwucwoA/s1600/image_1540996183-83fb0500529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqzS9szIuBesx5d78Cw8mWzDZipuw4CZGEg35Z5qotiyhrdvjp8ab_33N5yq8UfO4pw3mvgC5YJ9tbcv2ihKi0rx2UD8HSA06m0Jk1vkhDvcr2vdJoQNYevY7OTWaZgEKTKlbNrwucwoA/s72-c/image_1540996183-83fb0500529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/51_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/51_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy