ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙතෙක් නිකුත් කළ මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගු වන ගමන් බලපත්‍රය මේ මස 31 වැනිදා සිට නිකුත් නොකරන බව ආ...
ගමන් බලපත්‍රය මේ මස 31 වැනිදා සිට
මැදපෙරදිග රටවල් සඳහා පමණක් වලංගු වන ගමන් බලපත්‍රය නිකුත් කිරීම අවසන් කොට එළැඹෙන ජනවාරි 01දා සිට සියලුම රටවල් සඳහා වලංගු වන ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරන බවද ඔහු පැවැසුවේය. මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිල නිවේදනයක්ද මේ වනවිට නිකුත් කොට තිබේ.
COMMENTS